Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
26
වසර 1100ක් පැරණි මළවුන් කූඩුකරන, කවදාවත් අහලා දැකලා නැති අපුරූ සුසානයක් ගැන තොරතුරු මෙන්න - video & photos

- වසර 1100ක් පැරණි මළවුන් කූඩුකරන, කවදාවත් අහලා දැකලා නැති අපුරූ සුසානයක් ගැන තොරතුරු මෙන්න - video & photosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,817 Views
උණ බට පතුරු කූඩුව නිසා සත්තුන්ට හානියක් කරන්න බැහැලු

මළ සිරුරු තැන්පත් කරන්න කාන්තාවන් ගියාම වෙන දේ....

ඉන්දුනීසියාවේ, බාලී දූපත් තුළ පිහිටා ඇති වසර 1100 පැරණි බව කියන "ටෘනියන්" සුසාන භූමියක් ගැන විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

මේ සුසාන භූමිය අනිත් ඒව වගේ නෙවෙයි. මෙහෙට ගේන මළ මිනී කවදාවත් භූමදානය හෝ ආදාහණය කරන්නේ නැහැ.

ඒ වෙනුවට බාලි වැසියන් කරන්නෙ මළ සිරුරේ මුහුණ නොවැසෙන සේ ශරීරය රෙදිවලින් එතීමයි ඊට පස්සෙ උණ ගස් වල පතුරුවලින් පොළව මතුපිට හදන කූඩුවක මේ මළ මිනී තැන්පත් කරනවා.

උණ බට පතුරු කූඩුව නිසා සත්තුන්ට මේ මළ සිරුරුවලට හානියක් කරන්න බැහැ කියල තමයි ආරංචි

පිටතට හොඳින් මළ සිරුර නිරාවරණය වෙන්න තමයි මෙයාල මේක කරන්නේ, එතකොට එළියෙ ඉඳල බලන කෙනෙකුට මළ සිරුර දිරාපත් වෙන හැටි හොඳට පේනවා.
ඒ වගේම මේ සොහොනේ මළ සිරුරු තැන්පත් කරන්නෙත් විවාහක පුද්ගලයන්ගේ විතරයි කියල තමයි කියන්නේ.

කාන්තාවන්ට මළ සිරුරු රැගෙන යන විට මේ සුසානයට ඇතුළු වීමට අවසර ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මේ අයගේ විශ්වාසයක් තියෙනවා මළ සිරුරු තැන්පත් කරන්න කාන්තාවන් මේ සුසානයට ගියොත් ගිණි කඳු පිපිරීම් සහ භූමිකම්පා ඇති වෙනව කියල.

කිසිම ගොඩබිම් මාර්ගයකින් යන්න බැරි මේ සුසානය බලන්න යන්න වෙන්නේ Denpasar ප්‍රදේශයේ ඉඳල පැය තුනක බෝට්ටු ගමනකින් පසුවයි.

ඒ කොහොම වුණත් හැම දුරක්ම ගෙවාගෙන විශාල වශයෙන් සංචාරකයින් මේ අරුම පුදුම සුසානය බලන්න යනව කියල තමයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කරන්නේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,371 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,038 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,144 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  267 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,240 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  301 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  507 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  672 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,358 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,505 Downloads



Top 10 Commenters

Latest Comments

Top