Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
26
ආරවුලක් දුරදිග ගිහින් හලාවතදී 28 හැවිරිදි සුජිත්ව කපා කොටා ඝාතනය කරයි

- ආරවුලක් දුරදිග ගිහින් හලාවතදී 28 හැවිරිදි සුජිත්ව කපා කොටා ඝාතනය කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,829 Views
අලූයම 2.40ට පමණ ඇවිත් අපරාධය කරලා...
සැකකරු හඳුනාගෙන ඇති අතර, ප්‍රදේශයෙන් පලා ගිහින්...

හලාවත - දිගන්වැව ප්‍රදේශයේදී අද අලූයම 2.40ට පමණ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ පවුල් ආරවුලක් මත 28 හැවිරිදි ඔහු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

මෙලෙස ඝාතනය වී ඇත්තේ දිගන්වැව බංගදෙණිය පදිංචි ඉලංගකෝන් මුදියන්සේලාගේ සුජිත් කුමාර නමැති පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සැකකරු හඳුනාගෙන ඇති අතර, ප්‍රදේශයෙන් පලා ගොස් සිටින ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,383 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,058 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,147 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  267 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,249 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  302 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  507 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  672 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,360 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,505 Downloads



Top 10 Commenters

Latest Comments

Top