Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
26
"ළමයින්ව හදාගන්න කාටවත් දෙන්න බැහැ, කොහොම හරි ළමයි හතර දෙනාට උගන්නනවා..." - බිරිඳගේ වියෝවෙන් පසු දියණියන් 4 දෙනෙකු සමඟ අසරණ වූ පියෙකු කියන සංවේදී කතාව - Video

- "ළමයින්ව හදාගන්න කාටවත් දෙන්න බැහැ, කොහොම හරි ළමයි හතර දෙනාට උගන්නනවා..." - බිරිඳගේ වියෝවෙන් පසු දියණියන් 4 දෙනෙකු සමඟ අසරණ වූ පියෙකු කියන සංවේදී කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,154 Views
"වැසිකිළියක් නෑ අයියලාගේ වැසිකිළියට තමයි යන්නේ.."

"නෝනා නැති වුණාට පස්සේ ඒ දෙමව්පියෝ අපිව එළියට දැම්මා.."

කුඩා වයසේ පසුවන දියණියන් සිව්දෙනෙකු සමඟ ස්ථිර රැකියාවක් නොමැතිව ජීවත්වීමේ සටනක නිරතව සිටින පියෙකු පිළිබඳව ගලේවෙල - දේවහුව ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

ධම්මික සුබසිංහ වන 38 හැවිරිදි පියා සහ වයස අවුරුදු 14 සිට අවුරුද්දක් වයසැති දියණියන් සිව්දෙනා සමඟ දිවිගෙවන්නේ නොයෙකුත් දුෂ්කරතාවන් මධ්‍යයේයි.

ඔහුගේ 34 හැවිරිදි බිරිඳ අධිරුධිර පීඩනය හේතුවෙන් මිය ගොස් ඇත්තේ බාලදියණියට මාස 6 ක් වීමට ආසන්න වී තිබියදියි.

එදා පටන් තමන් මෙම දියණියන් සිව්දෙනා ජීවත් කරවීමට මහත් වෙහෙසක් ගන්නා බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
 
කුප්පි ලාම්පු එළියෙන් දිවි ගෙවන ඔවුන් ශරීර අවශ්‍යතා නිසි පරිදි ඉටුකරගැනීමට සෞඛ්‍යාරක්ෂිත වැසිකිලියක් පවා නොමැති බව එහි ගිය අප ප්‍රාදේශීය වාර්තාකරුට දක්නට ලැබුණා.

සිය 14 හැවිරිදි සිය වැඩිමහල් දියණියගේ සහයෝගයෙන් අනෙකුත් දියණියන් තුන්දෙනාගේ වැඩකටයුතුද, මවකගෙන් ඉටුවිය යුතු සියලූ කාර්යයන් හා සමානවම යුතුකම් ඉෂ්ඨ කිරීමට කටයුතු කරන බවයි ධම්මික කියා සිටියේ.

කුමන අපහසුතා මධ්‍යයේ වුවද තම දියණියන් සිව්දෙනාගේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය යුතුකම් ඉටු කිරීමට තමන් ඇප කැපවන බව මෙම ධෛර්යවන්ත පියා සඳහන් කළේ කඳුලූ සළමින්.

ඔවුන්ගේ දුරකථන අංකය: 071 070 29 44
ගිණුම් අංකය: 101030148342 (ජාතික ඉතිරිකිරීමේ බැංකුව)



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,124 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,165 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  11,304 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  854 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  510 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,519 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,511 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,000 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,431 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,325 Downloads



Top 10 Commenters

Latest Comments

Top