Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
26
පල්ලමදී සිදුවූ මාරක යතුරු පැදි අනතුරකින් තරුණයින් 3 දෙනෙකුට ජිවිත අහිමි වෙයි - Video & Photos

- පල්ලමදී සිදුවූ මාරක යතුරු පැදි අනතුරකින් තරුණයින් 3 දෙනෙකුට ජිවිත අහිමි වෙයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,978 Views
පල්ලම නාගවිල වැව ආසන්නයේදී සිදුවු යතුරුපැදි අනතුරකින් තරුණයන් 3 දෙනෙකු මියගොස් තිබෙනවා.
 
ඊයේ රාත්‍රී 7.30ට පමණ සිදුවු අනතුරින් බරපතල තුවාල ලැබු තරුණයන් තිදෙනා හලාවත රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව සඳහන්.
 
යතුරුපැදියක් සහ කැබ් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර යතුරුපැදියේ ගමන් ගත් අවුරුදු 18 සහ 20 අතර වයස්වල පසුවන තරුණයින් තුන්දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන් දෙදෙනෙකු ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව ගමන් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
 
අදාළ කැබ් රථය යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කැබ් රථයක් බව සඳහන්.
 
අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,035 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,081 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  10,371 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  783 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  465 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,203 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,366 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  977 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,408 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,189 Downloads



Top 10 Commenters

Latest Comments

Top