Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
24
නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් පෞද්ගලික බස් රථයක් අනතුරට ලක් වෙයි - 19 ක් රෝහලේ

- නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් පෞද්ගලික බස් රථයක් අනතුරට ලක් වෙයි - 19 ක් රෝහලේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,467 Views
පෞද්ගලික බස් රථයක් නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් බස් රථයේ ගමන් කරමින් සිටි   පුද්ගලයන් 19 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව රක්වාන පොලිසිය කියයි.

අනතුරට පත් බස් රථයේ පිරිස මාතර හක්මන ප්‍රදේශයේ  පදිංචි සිට අවිස්සාවේල්ල ප්‍රදේශයේ මංගල උත්සවයකට  සහභාගි වී නැවත  මාතර ප්‍රදේශය දක්වා යමින්  සිටියදී  ගොඩකවෙල ගලහිටියේදී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ පිරිස ගොඩකවෙල දිසා රෝහලට ඇතුලත් කර තිබෙන අතර එම තුවාල කරුවන් අතරින්  කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් පස් දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සදහා කහවත්ත මූලික රෝහල වෙත මාරුකර යවා ඇති බවත් සදහන්.

අනතුරට පත් බස් රථයේ පිරිස මාතර හක්මන ප්‍රදේශයේ  පදිංචි සිට අවිස්සාවේල්ල ප්‍රදේශයේ මංගල උත්සවයකට  සහභාගි වී නැවත  මාතර ප්‍රදේශය දක්වා යමින්  සිටියදී  ගොඩකවෙල ගලහිටියේදී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ පිරිස ගොඩකවෙල දිසා රෝහලට ඇතුලත් කර තිබේ. එම තුවාල කරුවන් අතරින්  කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් පස් දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සදහා කහවත්ත මූලික රෝහල වෙත මාරුකර යවා ඇති බවත් සදහන්.

මේ වනවිට ගොඩකවෙල දිසා රෝහලේ කාන්තාවන් එකොළොස් දෙනෙකු හා පිරිමි පුද්ගලයන් දෙනෙක්  ප්‍රතිකාර ලබන බවත් ඒ අතර කුඩා ගැහැණු දරුවන් තිදෙනෙක් සිටින බවත් සදහන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,851 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,902 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,412 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  294 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,567 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  329 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  521 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  694 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,421 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,630 Downloads



Top 10 Commenters

Latest Comments

Top