පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමඟ රටේ දේශපාලනයේ වෙනසක් සිදුවෙමින් පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ බත්තරමුල්ල - නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ ඊයේ පැවති උතුර - නැගෙනහිර පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකට එක්වෙමින්.
..