Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
තව්හිද් ජමාත් වෛද්‍යවරයෙකු සිංහල මව්වරුන් හාරදහසක් වඳ කළ බව කියන සිදුවීම ගැන CID පරීක්ෂණයක් - Video

- තව්හිද් ජමාත් වෛද්‍යවරයෙකු සිංහල මව්වරුන් හාරදහසක් වඳ කළ බව කියන සිදුවීම ගැන CID පරීක්ෂණයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,636 Views
ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙන තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ තව්හිද් ජමාත් වෛද්‍යවරයෙකු සිංහල මව්වරුන් හාරදහසක් වඳ කළ බව කියන සිදුවීම පිළිබදව හෙට පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරා.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ රුවන් ගුණසේකර මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කලේ අදාල ප්‍රවෘත්තිය පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බවයි.

ජාතික පුවත්පතක් සිය ප්‍රධාන සිරස්තලය යටතේ තව්හිද් ජමාත් වෛද්‍යවරයෙකු සිංහල මව්වරුන් වද කළ පුවත වාර්තා කර තිබුනා.

එම ප්‍රවෘත්තිය පිළිබදව අද පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණ කථානායකවරයාගේ අවධානය යොමු කළා.

මේ අතර අදාල ප්‍රවෘත්තිය පිළිබදව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අදහස් පළ කළා.

මේ අතර, දැනට අත්අඩංගුවේ සිටින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්ඩින් අහමඩ් මුවාත්ගේ සොහොයුරන් දෙදෙනා සහ සොහොයුරිය මහේස්ත්‍රාත් නිරීක්ෂණය සදහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට අද ඉදිරිපත් කෙරුණා.
 
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුවන්ගෙන් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගත් රැදවුම් නියෝග මත මේ වනවිටත් ප්‍රශ්න කරමින් සිටින බවයි.

ඒ අනුව වැඩිදුර නිරික්ෂණය සදහා සැකකරුවන් ලබන මස 27 වන දින යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,854 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,902 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,414 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  294 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,567 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  329 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  521 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  694 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,421 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,630 Downloads



Top 10 Commenters

Latest Comments

Top