Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා දියණිය ඝාතනය කර මවත් ප්‍රපාත‍යකින් පහළට පැන සිය දිවි නසා ගනී - Photos

- ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා දියණිය ඝාතනය කර මවත් ප්‍රපාත‍යකින් පහළට පැන සිය දිවි නසා ගනී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,771 Views
Tanja Ludwig (33)  හැවිරිදි ජර්මානු ජාතික කාන්තාවක් සිය දෙහැවිරිදි දියණිය වන Tilly Ludwig සමග ඕස්ට්‍රේලියාවේ Wollongong ප්‍රදේශයේ දී  ප්‍රපාත‍යකින් පහළට පැන සියදිවි නසාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

දියණිය ඝාතනය කර ඇය සමග ප්‍රපාතයෙන් පැන සිය දිවි හානි කරගැනීමට ටික කලකට පෙර Tanja සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති බවත් සදහන් වෙනවා. ඇය සදහන් කර ඇත්තේ "its okay not be okay we all need some times support " ලෙසයි.


ඇය  ෆේස් බුක් ගිණුමේ තැබූ සටහන මගින් ඇය යම්කිසි මානසික ව්‍යාකුලතාවයකින් පෙළුණු බවට දක්නට ඇති බවද අනාවරණය වී ඇතැයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

ඇය උපතින් ජර්මානු කාන්තාවක් වුවත් දියණිය සමග ජිවත් වී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ බවත් සදහන්. ඇය මිය යාමට ටික කලකට පෙර ඇගේ සහකරුවා ඇයගෙන් වෙන්ව ජිවත් වී ඇති බවත් ඒ හේතුවෙන්  ඇයට සිය දෙහැවිරිදි දරුවාත් සමග තනිව එරට නිවාස සංකීර්ණයක ජීවත් වීමට සිදුව ඇති බවත් පැවසෙනවා.

මිය ගිය කාන්තාවගේ  අසල්වැසි කාන්තාව වූ Athena Kinnas පවසා සිටින්නේ , අසල්වැසි මිතුරිය වන Tanja Ludwig මිය ගිය බව ඇයට තවමත් විශ්වාස කළ නොහැකි බව‍ත් ඇය  සහ සිඟිති දියණිය වන Tilly Ludwig සදහටම ඇය සමග දොඩමළු වීම නතර කර ඇති බවයි." එසේම මියගිය Tanja Ludwig ඉතා මිත්‍රශීලී කාන්තාවක් බවද ඇය පවසා තිබෙනවා.

එමෙන්ම වැඩි දුරටත් ඇය පවසන්නේ මියගිය Tanja Ludwig ට සිය දිවි නසා ගැනීමට අවශ්‍යතාවයක් නොතිබූ බවත් සෑම විටම ඇය සතුටින් සිටි බව‍යි.

එසේම එරට පොලීසිය මියගිය  Tanja Ludwig  ගෙ සහ ඇගේ දරුවාගේ අවසන් ක්‍රියාකාරකම් පිළිබඳව විමර්ශන සිදු කර තිබෙන අතර එහිදී එක් මල් විකුණන කාන්තාවක්ගෙන් ප්‍රශ්න කිරීමේදී එම කාන්තාව පවසා ඇත්තේ ,  එක් කාන්තාවක් මල් රැගෙන යාමට දරුවකු සමග පැමිණි බවයි.  ඇය  Tanja Ludwig මහත්මිය ගැන දැන නොසිටි නමුත් සිද්ධිය නිසා 'මහත් සේ කම්පනයට පත්වූ' බව වාර්තා වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ Wollongong Police බල ප්‍රදේශය පරීක්ෂණ සිදු කරන අතර එම ප්‍රදේශයේ අණදෙන නිලධාරියා වන  Chris Craner ප්‍රකාශ කොට ඇත්තේ මළ සිරුරු ප්‍රපාතයෙන් ගොඩ ගැනිම ඉතා අසීරු ක්‍රියාවක් බවයි. එයට හේතුව ප්‍රපාතය ඉතා ගැඹුරු වීමත්, සුලං රැළි වේගවත් වීම හේතුවෙනුත් පොලීසියට මළ සිරුරු ඇති ස්ථානයට  ලඟා වීම වෙහෙසකර කටයුත්තක් බවයි. කෙසේ වෙතත් පොලීසිය මල සිරුරු  ඉතා ආරක්ෂාකාරීව ගොඩ ගන්නා බව ඔහු  විදෙස් මාධ්‍යට පවසා තිබෙනවා.



 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  428 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,738 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  41,245 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  38,844 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,956 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,284 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,163 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,559 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,876 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,777 Downloads



Top 10 Commenters

Latest Comments

Top