Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



විදුලි සර වැදීමකින් මියගිය හිටපු නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා සිය මතුගම, යටදොළ වත්ත ඉඩමේ ඔහු විසින්ම තැන ූනිසල සෙවණ සිට තෙපලුවදන් බොහෝ දෙනකුගේ නෙතට කඳුළක් එක් කරන හදවතට දැඩි කම්පනයක් ගෙන දෙන්නක් බවට පත්වී තිබෙනවා.
views327 Views
comment

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැගෙන යෑමේ සංවිධානාත්මක ජාවාරමේ ඔහුන්ගේ ඒජන්සියේ ප්‍රවර්ධකයන් ලෙස සේවය කර ඇත්තේ සුරූපී තරුණියන් බවත් ඒ අතර මෑතකදී ජනප්‍රිය වූ ටෙලිනාට්‍ය රැසක රඟපාන තරුණ ජනප්‍රිය නිළියන් කිහිපදෙනකු ද සිටින බවත් තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
views713 Views
comment

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු  අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව  වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූගොඩ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය පවසනවා.
views882 Views
comment
කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබ පැතුම් එක්කර කර තිබෙනවා.
views847 Views
comment
විදේශිකයෙකු රවටා රුපියල් 800ක මුදලකට තේ කෝප්පයක් සහ වඩේ එකක් අලෙවි කිරීමට පුද්ගලයෙකු කටයුතු කළ ආකාරය අප පසුගියදා හිරු ප්‍රවෘත්ති තුළින් අනාවරණය කළ අතර මොරගොල්ල සංචාරක පොලිසිය අද (18) එම පුද්ගලයාව අත්අඩංගුවට ගත්තා.
views1,085 Views
comment
කායවර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්ව තිබෙනවා..
views640 Views
comment
කාලගුණික වෙනස්කම්වලදී ඇතිවන ශාරීරික වෙනස්කම්වලට ගැලපෙන, හොඳම පානය තමයි, මිංචි කොළ පානය කියන්නේ..
views803 Views
comment
මේ දිනවල අලුයම් කාලයේ නිවෙස්වලට පැමිණ කාන්තාවන් නිදා සිටින කාමරවල ජනෙල්වලින් ඡායාරූප ගන්නා පුද්ගලයකු සැරිසරන නිසා කාන්තාවන් බියට පත්ව සිටින පුවතක් අපට මුහුනුපොත හරහා දකින්න ලැබුණා.
views1,429 Views
comment
සමහර ජීවිත අපේ ජීවිතවලට ළං වෙන්නේ හිතන්නේ වත් නැති විදිහට...
views2,916 Views
comment
මේ දවස්වල උෂ්ණාධික කාලගුණයක් කියලා හැමෝම දන්නවා.
views1,593 Views
comment
පාස්කු ඉරු දින’ ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කරලා තියනවා.
views252 Views
comment
අද  දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 714,895ක් ලෙස සටහන් වෙනවා.
views10,479 Views
comment
කලා ලෝකයේ ජනප්‍රිය නළුවෙක් තමයි රංගන ශිල්පී කුමාර තිරිමාදුර කියන්නේ.
views2,025 Views
comment
ඉන්දුනීසියාවේ ගිනිකන්දක් පුපුරා යාමෙන් යාමත් සමග සුනාමි තත්ත්වයක් ඇති ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
views4,260 Views
comment
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ, අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විටත් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.
views7,443 Views
comment
1   |   2   |   3      »      [4339]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top