Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
යළිත් නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ බලය අතට ගනී - පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් - Video & Photos

- යළිත් නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ බලය අතට ගනී - පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,274 Views
ඉන්දීය මහ මැතිවරණයේ අවසන් ප්‍රතිපලය අද (23) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
 
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය බහුතර ආසන සංඛ්‍යාවක් තහවුරු කරගෙන ඇති බවයි.
 
ඉන්දීය ලෝක් සභාවේ බහුතරය ලබාගැනීම සඳහා අසන 272 ලබා ගත යුතු අතර භාරතීය ජනතා පක්ෂය ප්‍රමුක සන්ධානය ආසන 300 ඉක්මවනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙවරද ඉන්දීය කොන්ග්‍රසය දරුණු පසුබෑමකට ලක්වෙමින් සිටින අතර රාහුල් ගාන්ධි මැතිවරණයට ඉදිරිපත් වූ උත්තර ප්‍රදේශයේ ඇමති ආසනයේ භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂිකාව වන ශ්‍රීම්ති ඉරාණි, රාහුල් ගාන්ධිට ඉදිරියෙන් සිටින බවයි වාර්තාවන්නේ.
 
කෙසේ වුවත් ගාන්ධි මැතිවරණයට ඉදිරිපත් වූ කේරලයේ ආසනයක ඔහු ජයග්‍රහය තහවුරු කරගෙන තිබෙනවා.
 
දැනට ලැබෙන වාර්තාවලට අනුව ඉන්දීය කොන්ග්‍රසය ප්‍රමුඛ සන්ධානය ආසන 100 අධික ප්‍රමාණයක් ජයග්‍රහනය කරනු ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
 
මේ තත්වය මත නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය සන්ධානය ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවනු ඇති බවටයි එරට දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,035 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,082 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  10,393 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  785 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  466 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,207 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,367 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  977 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,411 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,191 Downloads



Top 10 Commenters

Latest Comments

Top