Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
22
දුන්නකින් තමන්ගේම පපුවට විදගත් පුද්ගලයෙකුට වෙච්ච දේ - Video & Photo

- දුන්නකින් තමන්ගේම පපුවට විදගත් පුද්ගලයෙකුට වෙච්ච දේ - Video & PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,963 Views
නවීන පන්නයේ දුන්නකින් තමාගේම පපුවට විදගෙන දරුණු අනතුරක් කර ගත් පුද්ගලයෙකු පිලිබඳ තොරතුරුක් උතුරු ඉතාලියෙන් වාර්තාවෙනවා.

සෙන්ටිමීටර 30 ක් දිග ඊතලය මෙම පුද්ගලයාගේ වම් පපු ප්‍රදේශය සහ පෙනහළු අතරින් ගමන් කොට ඇති බවයි වාර්තාවෙන්නේ.
 

අනතුර සිදුකරගත් පුද්ගලයාගේ ඥාතියෙකු විසින් මොහුව රෝහල් ගත කොට ඇති අතර පසුව ගුවන් මගින් එරට පිහිටි ටියුරින් හෘද රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එහිදී වෛද්‍යවරුන් කළ හදිසි සැත්කමකින් පසු ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවී තිබෙනවා.

තවමත් රෝහලේ ප්‍රතිකාර ගනිමින් පසුවන මෙම පුද්ගලයා අතින් සිදු වූ අත් වැරදිමකින් මෙම අනතුර සිදු වූ බවට එරට පොලීසිය පවසන අතර කෙසේ වෙතත් මෙය හදිසි අනතුරක් ද එසේ නොමැතිනම් සිය දිවි නසා ගැනීමට තැත් කිරීමක් දැයි තවම පරීක්ෂණ පවත්වන බවයි වාර්තාවන්නේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,126 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,167 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  11,311 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  854 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  510 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,521 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,513 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,000 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,431 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,325 Downloads



Top 10 Commenters

Latest Comments

Top