දීපිකා පදුකෝන් කියන්නේ බොලිවුඩයේ පමණක් නොව ලෝකයේම අවධානය දිනාගත් සුපිරි බොලිවුඩ් නිළියක්.
ඉන්දියාවේ පැවති සමීක්ෂණයකින් ඇයට අපූරූ චරිත සහතිකයක් ලැබිල තියෙනවා.
ඒ තමයි වර්ථමාන බොලිවුඩයේ විශ්වාසවන්තම රංගන ශිල්පිනිය කියන සහතිකය.
දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වුණ චිත්‍රපට විශාල ප්‍රමාණයක් ජනප්‍රිය වීමත් ඇය රංගන දායකත්වය දෙන චරිතවලට ඇය ඉහළ සාධාරණයක් ඉටු කිරීමත් ඒකට හේතුව වෙන්න ඇති.