Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
22
එක් අයෙකුට මරු කැඳවමින් දෙදෙනෙකු රෝහලට යැවූ ග්‍රෑන්ඩ්පාස් ගැටුමට හේතුව හෙළිවෙයි

- එක් අයෙකුට මරු කැඳවමින් දෙදෙනෙකු රෝහලට යැවූ ග්‍රෑන්ඩ්පාස් ගැටුමට හේතුව හෙළිවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,498 Views
ග්‍රෑන්ඩ්පාස් - වෙහෙරගොඩැල්ල - කම්බි කොටුව ප්‍රදේශයේදී ඇති වූ ගැටුමට හේතුව ත්‍රිරෝද රථයක් විකිණීම සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලූවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළා.

ඊයේ රාත්‍රි 10.50 ට පමණ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් 46 හැවිරිදි පුද්ගලයෙකු මියගිය අතර, තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.

තුවාලකරුවන් අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු ද සිටින අතර, ඔහු අද උදෑසන පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,390 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,066 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,148 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  267 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,252 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  302 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  508 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  675 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,361 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,507 Downloads



Top 10 Commenters

Latest Comments

Top