Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
22
පෙම්වතා කරගත් 68 හැවිරිදි සිනමා තරුව එක්ක සෙලීනා ගෝමස් කෑන්ස් සිනමා උළෙලට ආ හැටි - Photos

- පෙම්වතා කරගත් 68 හැවිරිදි සිනමා තරුව එක්ක සෙලීනා ගෝමස් කෑන්ස් සිනමා උළෙලට ආ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27,465 Views
Selena Gomez කියන්නේ ජනප්‍රිය තරු ලෝකය හොල්ලපු තාරකාවියක් කිව්වොත් හරි. වයස භේදයක් ගැහැණු පිරිමි භේදයක් නැතුව ලෝකය පුරාම Selenaට ප්‍රේක්ෂක ආදරය ලැබෙනවා.

මේ කියන්න යන්නේ Selena ගැන අලුත්ම අලුත් ආරංචියක්. ජස්ටින් බීබර් එක්ක කාලයක් පෙමින් වේලිලා හිටපු Selena ඒ සම්බන්ධය නැති වුනාට පස්සේ දුකින් හිටියා වගේම ඔහු නිරූපිකාවක් එක්ක විවාහ ගිවිසගත්තට පස්සේ ඇය හිටියේ තවත් කණගාටුවෙන්.

තාමත් අවුරුදු 26ක් වුන මේ සුන්දර තාරකාවිය ගැන මේ වතාවේ නම් කියන්න තියෙන්නේ ටිකක් පුදුම හිතෙන ආරංචියක් කිව්වොත් හරි. පහුගිය දිනවල ප්‍රංශයේ පැවැත්වුන Cannes සිනමා උළෙලට Selenaත් සහභාගී වෙලා තිබුනා. ඒ තනියම නෙමෙයි. ලෝක ප්‍රසිද්ධ ප්‍රවීන සිනමා තරුවක් වුන 68 හැවිරිදි Bill Murray සමග. ඔහු කෝටිපතික් කියල තමයි විදෙස් මාධ්‍යනම් වාර්තා කරන්නේ.  

කොහොම වුනත් පහුගිය කාලය පුරාවටම මොවුන් දෙදෙනා එකට දැකිය හැකි අවස්ථාවන් ගණනාවන් මාධ්‍ය විසින් වාර්තා කරලා තිබුනා වුනත් ඒක විවාහයක් දක්වා දුරදිග යයි කියලා නම් Selenaගේ ප්‍රේක්ෂකයෝ හිතන්න නැතුව ඇති. කොහොම වුනත් හැමෝම පුදුම කරවමින් Cannes සිනමා උළෙලෙන් පස්සේ Selena එයාගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ මේ කතාව අත්තක් කියලා තහවුරු කරලා තිබුනා. ඒ මෙන්න මේ විදිහට.

"My first time in Cannes! I’m so honored to have been a part of this movie with Jim and the whole cast. By the way Bill Murray and I are getting married."

කොහොම වුනත් Selena මේ කියන කතාවේ ඇත්ත නැත්ත වැඩි කාලයක් නොගිහින්ම දැනගන්න පුළුවන් වෙයි කියල තමයි එයාගේ ප්‍රේක්ෂකයන් නම් කියන්නේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  709 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,784 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  42,257 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  40,135 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,141 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,303 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,181 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,932 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,912 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,802 Downloads



Top 10 Commenters

Latest Comments

Top