Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
22
14 හැවිරිදි දැරිය පැහැර ගෙන ඇති බවට පැමිණිල්ලක් - මිතුරියකගේ පියෙක් දැරිය පැහැර ගත් බවට සැකයක්

- 14 හැවිරිදි දැරිය පැහැර ගෙන ඇති බවට පැමිණිල්ලක් - මිතුරියකගේ පියෙක් දැරිය පැහැර ගත් බවට සැකයක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,868 Views
වැල්ලව, කිරිඳිවැල්මඩ පදිංචි සකුන්තලා සෙව්වන්දි නමැති 14 හැවිරිදි දැරිය කිසිවෙකු විසින් පැහැරගෙන ගොස් ඇතැයි ඇගේ මවුපියෝ වැල්ලව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
 
පැහැර ගැනීමට ලක්වූ දැරිය 9 ශ්‍රේණියේ ඉගෙනීම කරමින් සිටි බවත් අප්‍රේල් 16 වැනිදා රාත්‍රි නින්දට ගොස් පසුදින බලන විට දැරිය අතුරුදන්ව ඇති බවත් දෙමාපියෝ පවසන අතර ඇය පිළිබඳව ප්‍රදේශය පුරාම සෙව්වත් මේ දක්වා කිසිදු තොරතුරක් ලැබී නැති බවයි සදහන් වන්නේ.

එසේම දැරියගේ 12 හැවිරිදි මිතුරියකගේ පියකු ද මේ සමගම අතුරුදන්ව ඇති බවත් ඔහු දැරිය පැහැරගෙන ඇතැයි සැක කරන බවත් දැරියගේ මවුපියෝ පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.
 
රටේ පවතින කලබලකාරී වාතාවරණයත් අයහපත් ආර්ථික තත්ත්වයත් නිසා දැරිය සොයා ගැනීමට ලතැවෙන දෙමාපියෝ දැරිය පිළිබඳව යම් හෝඩුවාවක් හෝ තොරතුරක් දන්නේ නම් වැල්ලව පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ 037-2235101 දුරකථනයට හෝ ළඟම ඇති පොලිසියට දන්වන ලෙස මහජනතාවගෙන් ආයාචනය කර සිටිනවා.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  430 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,738 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  41,259 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  38,849 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,959 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,285 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,163 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,561 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,876 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,777 Downloads



Top 10 Commenters

Latest Comments

Top