Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
21
මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ දෙවන විත්තිකරු උමාර් හබ්තාබ්ට අද ලැබුණු දඬුවම - Video

- මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ දෙවන විත්තිකරු උමාර් හබ්තාබ්ට අද ලැබුණු දඬුවම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,118 Views
මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ දෙවන විත්තිකරු වන උමාර් හබ්තාබ් නැමැත්තාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබාදී තිබෙනවා.

ඊට අදාළ තීන්දුව ලබාදුන්නේ අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු සහ ගම්පහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති විසින්.

ගොනුකර තිබූ අධිචෝදනා 48 න් 31 කට වරදකරු සැකකරු වරදකරු බවයි විනිසුරුවරිය තීන්දු කළේ.

ඒ අනුව පළමු චෝදනා තුන සඳහා විත්තිකරුට වසර විස්ස බැගින් වෙන් වෙන් වශයෙන් වසර 60 ක සිර දඩුවමක් නියම කළ විනිසුරුවරිය එම දඩුවම් කාලය වෙන්  වෙන් වශයෙන් ගෙවී යා යුතු බවටද නියෝග කළා.

ඊට අමතරව 4 වන චෝදනාවේ සිට 31 වන චෝදනාව දක්වා විත්තිකරු වරදකරු බවට නිගමනය කළ විනිසුරුවරිය එම සියලූ චෝදනාවන්ට විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරද`ඩුවම් නියම කිරිමටයි පියවර ගත්තේ.

එමෙන්ම විත්තිකරුට අයත් සියලූ දේපළ රාජසන්තක කිරිමටද විනිසුරුවරිය නියෝග කළා.

ජානක පෙරේරා ඇතුලූ 31 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මැදවච්චිය - මහසියඹලාගස්කඩ පදිංචි මෙම සැකකරු වසර 5 කට අධික කාලයක් අඛණ්ඩව රිමාන්ඞ් භාරයේ පසුවුණා.

මෙම සිද්ධියට අදාළව ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කළ බවට අධිකරණය හමුවේ වරද පිළිගත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සන්නද්ධ නායකයෙකුට වසර විස්සක බරපතල වැඩ සහිත සිර දඩුවමක් උතුරුමැද පළාත් බද මහාධිකරණය මීට පෙර නියම කළා.

2008 වසරේ ඔක්තෝම්බර් මස 6 වනදා අනුරාධපුරයේදී එල්ලවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුලූ 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  2,455 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,943 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  718 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,285 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,907 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,224 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,990 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,816 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  35,220 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,240 Downloads



Top 10 Commenters

Latest Comments

Top