අගමැතිගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කර කොළඹ නාගරික මන්ත්‍රී ශර්මිලා ගෝනවල විසින් ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.
..