Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
20
බැනර්, කටවුට් අරගෙන ගිහින් සිතුවම් අඳින අපූරු චිත්‍ර ශිල්පියෙක් මෙන්න - Video & Photos

- බැනර්, කටවුට් අරගෙන ගිහින් සිතුවම් අඳින අපූරු චිත්‍ර ශිල්පියෙක් මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,653 Views
ඕනෑම පුද්ගලයකුගේ රූපයක් සුළු වේලාවක් තුළ චිත්‍රයට නගනවා...

ඉවතලන බැනර්, කටවුට් රැගෙන ගොස් ඒවා මත සිතුවම් අඳිනා අපූර්ව චිත්‍ර ශිල්පියකු පිලිබඳ පුවතක් අපට අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඔහු නමින් සමන් කුමාරයි.

අනුරාධපුර කඩ 50 ප්‍රදේශයේ පදිංචි ඔහු ඔහු ඕනෑම පුද්ගලයකුගේ රූපයක් ඉතා සුළු වේලාවක් තුළ චිත්‍රයට නගන්නට ඉතා දක්ෂයෙක්.

මිට ඉහතදී ව්‍යාපාරිකයෙකු වූ සමන් සිය ව්‍යාපාර කටයුතු කඩා වැටීම නිසා ඇතිවූ මානසික ආතතිය නැති කරගැනීම සදහා චිත්‍ර ශිල්පයට යොමු වූ ඔහු දැන් වෘත්තීමය චිත්‍ර ශිල්පියෙකි.

මේ ඔහුගේ ජිවිත කතාවයි.

"මම 1998 තමයි ව්‍යාපාර කරන්න පටන් ගත්තේ.අවුරුදු 20කට වැඩි කාලයක් මං ඔහොම ව්‍යාපාර කරගෙන හිටියා.ඇත්තටම ඊට පස්සේ මට හිතා ගන්න බැරි විදිහට මං කඩාගෙන වැටුණා.මට හිතාගන්නත් බෑ ඇත්තට මට මොකද වුණේ කියලා.මට එන්න එන්නම ඒ පීඩනය දරා ගන්න බැරි වුණා.''

මං ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම චිත්‍ර ගැන යම් දැනුවත්වීමක් තිබ්බා.ඒ අනුව මම මේ පීඩනය නිසාම චිත්‍ර අඳින්න පටන් ගත්තා.මට ඒ වගේම මගේ තාත්තා කියලා තිබ්බා මොනවා හරි දෙයක් කරනවා නම් ඒක ආසාවෙන් කැමැත්තෙන් කරන්න එතකොට ඒක හරිදේ හරියට වෙනවා කියලා.ඉතින් මං ඒ අනුව දැන් චිත්‍ර ඇඳගෙන යනවා ආසාවෙන් කැමැත්තෙන් කැපවෙලා.

ඇත්තටම දැන් මේ චිත්‍ර අඳින එකෙන් මගේ අර හිතේ තියෙන පීඩාව අඩුවෙලා දැන් මං සැහැල්ලු ජීවිතයක් ගත කරන් යනවා.මං දැන් මේ චිත්‍ර ශිල්පය කරගෙන සෑහෙන දුරට ඇවිල්ලා තියෙනවා.කොහොම හරි ඒ කාලේ මට මගේ වැඩකටයුතු ටික හරියට කර ගන්න බැරි වුණා මගේ මේ ආව ප්‍රශ්නත් එක්කන් මං කොහොම හරි ඒවායින් මිදුණා.

මං මේ චිත්‍ර කලාවත් එක්ක ඉන්න හින්දා ඇත්තට මගේ හිතට අලුත් අලුත් අදහස් එනවා.මේ තැනට මේ දේ පාට කරන්න ඕන මේ විදිහට මේ දේ මේ විදිහට පාට කරන්න ඕන කියන එක ඇත්තටම මගේ හිතට එන්නේ මං මේ මත් ද්‍රව්‍ය වලින් නිදහස් වෙලා මේ ගමන යන හින්දා.

ඒ වගේම මං හිතන ඕනෑම කලාවක්.චිත්‍ර වෙන්න පුළුවන්,සංගීත වෙන්න පුළුවන්,ඒ වගේ දෙයක් කරගෙන යද්දී ඇත්තටම අපේ හිතට අලුතින් අදහස් එනවා මිසක අනුන් ගැන කිසිම දෙයක් අපේ හිතට එන්නේ නෑ.

අපිට අනුන් කරන දේවල් වැඩකුත් නෑ.අපි ඒවා හිතන්නේ නැතුව මේ කලාවත් එක්ක ඉද්දී මට හිතෙනවා අපේ දියුණුව හැදෙනවා".




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  120 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  3,641 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  6,229 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,905 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  338 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,055 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  368 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  543 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  730 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,515 Downloads



Top 10 Commenters

Latest Comments

Top