කෑන්ස් සිනමා උළෙල මේ දිනවල ප්‍රංශයේ කෑන්ස් නුවරදී පැවැත්වෙනවා.
එහි සාදයකට බොලිවුඩ් සහ හොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සහ ඇගේ සැමියා වන නික් ජොනාස් පැමිණි අතර ඔවුන් දෙදෙනා වෙත ලෝකයේම මාධ්‍යයන්හි අවධානය යොමු වී තිබෙනවා.
අඩ නිරුවත් මෝස්තරයකින් සැරසී ආ ප්‍රියංකා එම සාදයට පැමිණි සාරගීම නිළියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
එහිදී 36 හැවිරිදි ප්‍රියංකා සහ ඇගේ 26 කඩවසම් හැවිරිදි සැමියා විදෙස් මාධ්‍ය හඳුන්වා දුන්නේ සාදයට පැමිණි සාරගිම යුවළ ලෙසයි.