Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
20
අඩ නිරුවත් මෝස්තරයකින් කෑන්ස් සිනමා උළෙලේ සාදයට ආ ප්‍රියංකා චොප්රා ලෝකයේම අවධානය දිනාගනී - Video & Photos

- අඩ නිරුවත් මෝස්තරයකින් කෑන්ස් සිනමා උළෙලේ සාදයට ආ ප්‍රියංකා චොප්රා ලෝකයේම අවධානය දිනාගනී - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

50,916 Views
කෑන්ස් සිනමා උළෙල මේ දිනවල ප්‍රංශයේ කෑන්ස් නුවරදී පැවැත්වෙනවා.
 
එහි සාදයකට බොලිවුඩ් සහ හොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සහ ඇගේ සැමියා වන නික් ජොනාස් පැමිණි අතර ඔවුන් දෙදෙනා වෙත ලෝකයේම මාධ්‍යයන්හි අවධානය යොමු වී තිබෙනවා.

අඩ නිරුවත් මෝස්තරයකින් සැරසී ආ ප්‍රියංකා එම සාදයට පැමිණි සාරගීම නිළියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

එහිදී 36 හැවිරිදි ප්‍රියංකා සහ ඇගේ 26 කඩවසම් හැවිරිදි සැමියා විදෙස් මාධ්‍ය හඳුන්වා දුන්නේ සාදයට පැමිණි සාරගිම යුවළ ලෙසයි.

බොලිවුඩය සහ හොලිවුඩය යා කරමින් ප්‍රියංකා සහ නික් පසුගිය වසරේදී විවාහ දිවියට එළඹුණු අතර ප්‍රියංකා මේ වනවිට හොලිවුඩ් පුරවරයේ සිය අනන්‍යතාවය තහවුරු කරගනිමින් සිටිනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  23 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  964 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,618 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,874 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  355 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,246 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,884 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,312 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,806 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  575 Downloads



Top 10 Commenters

Latest Comments

Top