Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
19
ජීවිතයට ඇති අවධානමද නොසළකා හරිමින් කුලී වැඩ කරමින් දරු පවුල රැකගන්න වෙහෙසෙන නිලූකාගේ දුක්බර ජීවිත කතාව - Video

- ජීවිතයට ඇති අවධානමද නොසළකා හරිමින් කුලී වැඩ කරමින් දරු පවුල රැකගන්න වෙහෙසෙන නිලූකාගේ දුක්බර ජීවිත කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,204 Views
පොල්ගස් නැගලා පොල් කඩලා ලෙලි ගහලා ඒවා විකුණලා ළමයි ජීවත් කරනවා
මට පෝෂණය නැතත් ළමයින්ට කිරි දෙනවා

තම ජීවිත අවධානම ද නොසලකා හරිමින් පොල් ගස් නැග දරුවන් රකිනා මවක් පිළිබද සංවේදී පුවතක් අපට වාර්තා වුණේ දඹුල්ල ප්‍රදේශයෙන්.

මේ කතාව 29 හැවිරිදි නිලූකා සඳමාලි ගැනයි.

දඹුල්ල හබරත්තාවල ප්‍රදේශයේ ජීවත්වන නිලූකා පස් දරු මවක්.
 

පවුලේ ඇති අඟහිඟකම් මැද නිලූකා තම දරුවන්ට සුරක්ෂිත හෙට දවසක් උදා කරදීම වෙනුවෙන් වෙහෙසෙන්නේ තමන්ගේ ජීවිතයට ඇති අවධානමද නොසළකා හරිමිනුයි.

නිලූකා සඳමාලි
"කුලී වැඩ කරනවා. එතකොට පොල්ගස් නැගලා පොල් කඩලා ලෙලි ගහලා ඒවා විකුණලා ළමයි ජීවත් කරනවා. දැනුත් වැඩට ගිහිල්ලා වැඩ කරලා තමයි ආවේ".

උපතින්ම උරුම කරගත් ආර්ථික අඟහිඟකම් මැද, කටු මැටි නිවසක කුප්පි ලාම්පු එළියෙන් හෙට දවස දකින්නට උත්සාහ ගන්නා මේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම නිලුකාගේ ඒකායන අරමුණ බවට පත්වෙලා.

නිලූකා සඳමාලි
"ඉස්කොලේ යන්න ළමයින්ට හරි අපහසුයි. ළමයිව අද ඉස්කොලේ යැව්වොත් හෙට යවන්නේ නැහැ. මොකද ඒ ජීවත්වෙන්න ක්‍රමයක් නැති නිසා".

නිලූකා වයසින් එතරම් මුහකුරා නොගියත්, ඇය දරුවන්ට ඇති සෙනෙහසේ අගය නිමක් නැහැ.

නිලූකා සඳමාලි
"මම ඉතිං පෝෂණය කියන්නේ මට පෝෂණය නැතත් ළමයින්ට කිරි දෙනවා. මව් කිරිමයි ළමයි පස්දෙනාටම දුන්නේ. කන්න බොන්න වැඩිය නැහැ ඉතිං. කොස් ගෙඩියක් හරි කන්න දීලා මම ළමයින්ව ජීවත් කරනවනවා. මට තියෙන්නේ ආර්ථික ප්‍රශ්න තමයි ඉතිං".


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  116 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  3,638 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  6,217 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,902 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  338 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,050 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  368 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  543 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  730 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,514 Downloads



Top 10 Commenters

Latest Comments

Top