ලොව පුරා විසිරී සිටි නිර්මාණාත්මක රැවුල් හිමියන් ගේ තරඟයක් පසුගිය දා බෙල්ජියමේදී පවත්වා තිබෙනවා.
එහිදී දර්ශනීය උඩු රැවුල්කරුවන් සහ විවිධාකාරයෙන් හැඩ ගන්වා ඇති යටි රැවුල්කරුවන්ද තරඟ වැදී ඇති බවයි වාර්තාවන්නේ.
මෙහිදී තරඟකරුවන් ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ තරඟ වැදී ඇති අතර එනම් උඩු රැවුල, අර්ධව වවන රැවුල , මුහුණ පුරා වවන ලද සම්පූර්ණ රැවුල යන කාණ්ඩ වනවා.
එම ඡායාරූප පහතින් බලන්න