Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
18
[Update] ප්‍රකාශයක් ලබා දීම සඳහා දයාසිරි කොළඹ DIG කාර්යාලයට පැමිණෙයි - Video

- [Update] ප්‍රකාශයක් ලබා දීම සඳහා දයාසිරි කොළඹ DIG කාර්යාලයට පැමිණෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,519 Views
කුලියාපිටිය ප්‍රදේශයේ පසුගියදා හටගත් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉන් පිටව ගොස් තිබෙනවා.
 
අද පෙරවරු 9.30ට පමණ මන්ත්‍රීවරයා එම කාර්යාලයට පැමිණි අතර, පැය තුන හමාරකට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු ඔහු ඉන් පිටව ගිය බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
 
පසුගිය දිනවල හටගත් ගැටුම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විශේෂ විමර්ශනයට අදාළවයි මන්ත්‍රීවරයාගෙන් මෙම ප්‍රකාශය ලබාගෙන ඇත්තේ.

update : Saturday, May 18, 2019,1:30 PM
------------------------------------------------
කුලියාපිටිය ප්‍රදේශයේ පසුගියදා හටගත් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද පෙරවරුවේ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණියා.
 
පසුගිය දිනවල හටගත් ගැටුම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විශේෂ විමර්ශනයට අදාළව මන්ත්‍රීවරයාගෙන් මෙම ප්‍රකාශය ලබාගැනෙන බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
 
මේ අනුව අදාළ ප්‍රකාශය ලබාදීම සඳහා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අද පෙරවරු 9.30 ට පමණ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණි බව හිරු වාර්තාකරු සඳහන් කළා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  120 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  3,643 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  6,230 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,906 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  338 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,055 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  368 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  543 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  730 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,515 Downloads



Top 10 Commenters

Latest Comments

Top