රටට සැබෑ නිදහස උදා කළ රණවිරු විජයග්‍රහණයට අදට දශකයක් සපිරෙනවා.
වසර තිහක් මෙරට පැවති කුරිරු ත්‍රස්තවාදය 2009 වසරේ මැයි මස 18 වනදා එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේදී ජීවිතක්ෂයට පත්විමත් සමඟ නිමා වුණා.
මෙම විජයග්‍රහණය සඳහා ජීවිත පරිත්‍යාග කළ සහ ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් සිහිපත් කරමින් සිදුකරන රණවිරු සැමරුම් උත්සවය හෙට (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රිඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.
...