Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
18
"තොරණ් කරලයි අපි ජිවත් වෙන්නේ, අපි වෙනුවෙන් සහනයක් දෙන්න..." - වෙසක් සමයේ තොරණ් නැති නිසා අසරණ වූ නිර්මාණකරුවන් කියයි - Video

- "තොරණ් කරලයි අපි ජිවත් වෙන්නේ, අපි වෙනුවෙන් සහනයක් දෙන්න..." - වෙසක් සමයේ තොරණ් නැති නිසා අසරණ වූ නිර්මාණකරුවන් කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,823 Views
මෙවර වෙසක් උත්සවයේදී තොරණ ප්‍රදර්ශනය නොකිරීමට ගෙන ඇති තීරණයත් සමග තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව තොරණ නිර්මාණ ශිල්පීන් පවසනවා.
 
මේ වන විටත් පොලී පදනම යටතේ ලබාගත් ණය මුදලින් තොරණ චිත්‍ර හා අනෙකුත් සැරසිලි නිර්මාණය කර අවසන්වී ඇති බැවින් තමන්ට කිසියම් සහනයක් ලබා දෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලීමක් කරනවා.

සම්බුදු තෙමඟුල සිහිකරමින් වෙසක් කාලයේදී සිදුකෙරන ආමිස පූජාවලින් ප්‍රධාන තැනක් ගන්නා තොරණ නිර්මාණ බෞද්ධාගමිකයන් ඇතුළු මෙරට සියලු ජාතීන්ගේ මෙන්ම විදේශිකයන්ගේද වැඩි ආකර්ශනයක් දිනා ගන්නවා.
 
කෙසේ වෙතත් තොරණ නිර්මාණ ශිල්පීන් පවසන්නේ පසුගිය පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරවලින් අනතුරුව ජනතාව එක්රැස්වන ස්ථාන අවම කිරීමේ පියවරක් ලෙස බොහෝ වෙසක් තොරණ ප්‍රදර්ශනය නොකරන තත්ත්වයක් තුළ තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,851 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,902 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,411 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  294 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,567 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  329 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  521 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  694 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,421 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,629 Downloads



Top 10 Commenters

Latest Comments

Top