Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
16
"මේ සල්ලි දෙන්න ගෙනල්ලා උඹලා අපිට නින්දා කරනවානේ... ලැජ්ජා කරනවානේ" - වන්දි මුදල් ප්‍රධානය කිරීමේ උත්සවයක් උණුසුම් වූ හැටි - Video

- "මේ සල්ලි දෙන්න ගෙනල්ලා උඹලා අපිට නින්දා කරනවානේ... ලැජ්ජා කරනවානේ" - වන්දි මුදල් ප්‍රධානය කිරීමේ උත්සවයක් උණුසුම් වූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

69,813 Views
පුළුවන් නම් අපේ මරාගත්ත දෙමාපියෝ දරුවෝ දීපල්ලා
අපිට කලින් සල්ලි වගයක් දුන්නා වැදගත් විදිහට

කටුවපිටිය දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූවන්ට වන්දි මුදල් ප්‍රධානය කිරීමේ අවස්ථාවට දේශපානඥයින් සහභාගී වීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

වන්දි මුදල් ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් චෝදනා කලේ මෙම අවස්ථාව උපයෝගී කරගනිමින් දේශපාලනඥයින් මාධ්‍ය සංදර්ශන පවත්වන බවයි.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූවන්ට වන්දි මුදල් ප්‍රදානය කිරීමට මීගමුව කාදිනල් කුරේ මධ්‍යස්ථානයේ අද පෙරවරුවේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා.
 

එම අවස්ථාව ආවරණය කරන ලෙස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය මාධ්‍ය ආයතනවලට කළ ඉල්ලීමක් අනුව මාධ්‍යවේදීන්ද එම ස්ථානයට පැමිණ සිටියා.

අනතුරුව වන්දි මුදල් ප්‍රදානය කරන අවස්ථාවේ ඊට පැමිණ සිටි පුද්ගලයෙක් සිය විරෝධය පළ කළේ මෙලෙසින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  185 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,693 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,351 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,700 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,785 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,275 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,138 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,278 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,840 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,752 Downloads



Top 10 Commenters

Latest Comments

Top