අමෙරිකාවේ නිව්යෝක් නුවර ආසන්න ප්‍රදේශයකදී ගොඩබැස්වීමට සූදානම් වූ හෙලිකොප්ටර් යානයක් ගඟකට කඩා වැටී තිබෙනවා.
අනතුරින් නියමුවා දිවි බේරාගෙන ඇති අතර ඔහු සුලු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අනතුර සිදුවන අවස්ථාවේ හෙලිකොප්ටර් යානයේ ගමන් කර ඇත්තේ අදාළ නියමුවා පමණක් බව සඳහන්.
කෙසේවෙතත් හෙලිකොප්ටර් යානයේ කැබලි විසිවීමෙන් ගොඩබස්වන ස්ථානයේ සිටි සේවකයෙකු තුවාල ලබා තිබෙනවා.