Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
16
"ජනප්‍රිය ගායකයෙක් මාව අපයෝජනය කළා..." - බොලිවුඩයේ සුරූපි නිළි කන්ගනා පොලීසියට යයි

- "ජනප්‍රිය ගායකයෙක් මාව අපයෝජනය කළා..." - බොලිවුඩයේ සුරූපි නිළි කන්ගනා පොලීසියට යයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,309 Views
බොලිවුඩ් ලෝකේ ඉහලින්ම වැජඹෙන නිලියක් වුන කන්ගනා රනාවුට් කියලා කියන්නේ විටින් විට කතා මවන රංගන ශිල්පිනියක් කිව්වොත් හරි. මේ ලඟදි දවසක කන්ගනා අපහු වතාවක් ඔන්න ප්‍රශ්නෙක පැටලිලා තියනවා.
 
පහුගිය දවසක කන්ගනාගේ සහෝදරියක් වුන රන්ගෝලි චන්දෙල් ප්‍රවීණ බොලිවුඩ් නළුවෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක් සහ පසුබිම් ගායකයෙකු වුන ආදිත්‍ය පන්චෝලි විසින් කන්ගනාට කලා කියල කියන ශාරීරික වදහිංසා සහ මානසික හිරිහැර කිරීම් විස්තර කරමින් මුම්බායි පොලිසියට ඊමේල් පණිවිඩයක් යවලා තියනවා.

ආදිත්‍ය පන්චෝලි විසින් වසර 10කටත් අධික කාලයක් තිස්සේ තමන්ව අපහාසයටත්, අපයෝජනයට ලක් කල බව පවසමින් පහුගිය මාසේ කන්ගනා පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබෙන අතරේ තමයි මේ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ.
 
කොහොම වුනත් කන්ගනාගේ නීතිඥයා ලිංගික අපචාරයක් සම්බන්ධව මෙහෙම තමන්ට බොරුවට ඇඟිල්ල දිගු කරනවා කියල පන්චෝලි ඊට පස්සේ පොලිසියට පැමිණිලි කරලා තියනවා.
 
ඒ අනුව ඔහු එම චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර ඔහුගේම අයදුම්පත්‍රයක් සමඟ සාක්ෂිත් ඉදිරිපත් කරලා තියනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.
 
කොහොම වුනත් දෙපැත්තෙම පැමිණිලි සැලකිල්ලට අරගෙන පරීක්ෂණ කටයුතු පවත්වමින් ඉන්න බව තමයි එරට පොලිසිය නම් කියන්නේ.

'මව්බිම'
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  5,582 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  242 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,957 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,072 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,310 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,797 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,697 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,038 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,108 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,618 Downloads



Top 10 Commenters

Latest Comments

Top