Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
16
ජනපති මෛත්‍රී ගමන් ගත් ගුවන් යානය අනතුරට ලක්වූවා යැයි ෆේස්බුක් දැමූ විශ්ව විද්‍යාල සිසුවෙකුට වැඩ වරදී - Video

- ජනපති මෛත්‍රී ගමන් ගත් ගුවන් යානය අනතුරට ලක්වූවා යැයි ෆේස්බුක් දැමූ විශ්ව විද්‍යාල සිසුවෙකුට වැඩ වරදී - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,761 Views
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ හුවමාරු කර ගත් විශ්ව විද්‍යාල සිසුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
 
පසුගිය 13 වැනිදා විදේශ සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගමන් කළ ගුවන් යානය අනතුරකට ලක්වී ඇති බවට මුහුණු පොත ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් කළ විශ්ව විද්‍යාල සිසුවකු මේ අ‍යුරින් ලබන 23 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

මෙම සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවකු ලෙස අධ්‍යාපනය ලබනවා.
 
මෙම විශ්ව විද්‍යාල සිසුවා එකී ප්‍රචාරය නිර්මාණය කිරීම නොව අන් කිසිවකු විසින් අන්තර්ජාලයට මුදාහරින ඔහුගේ මුහුණු පොත හරහා හුවමාරු කරගැනීමක් පමණක් බව පෙන්වා දුන් ඔහුගේ නීතිඥවරයා ඕනෑම කොන්දේසියක් යටතේ සැකකරු ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.
 
මෙය ඉතා සංයමයෙන් කටයුතු කළ යුතු කාලයක් මිස විහිළු තහළු කිරීමට කාලයක් නොවන බව විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන් අතිරේක මහෙස්ත්‍රාත්වරිය විත්තිය කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එම නියෝගය කරනු ලැබුවා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  184 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,692 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,342 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,690 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,781 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,275 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,138 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,277 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,840 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,752 Downloads



Top 10 Commenters

Latest Comments

Top