Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
16
චීන අවන්හල් හිමියෙක් වසරකට අධික කාලයක් අට හැවිරිදි දැරියකට බරපතල ලිංගික අතවර කරලා - දැරියගේ මවත් හවුල්

- චීන අවන්හල් හිමියෙක් වසරකට අධික කාලයක් අට හැවිරිදි දැරියකට බරපතල ලිංගික අතවර කරලා - දැරියගේ මවත් හවුල්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,790 Views
අට හැවිරිදි ශිෂ්‍යාවක්‌ වසරකට අධික කාලයක්‌ තුළ බරපතළ ලිංගික අතවරයට ලක්‌ කළ බව කියන චීන අවන්හල් හිමියකු සහ ඊට ආධාර අනුබල දුන් දැරියගේ (ශිෂ්‍යාවගේ) මවට එරෙහිව අධිකරණය හමුවේ අධිචෝදනා භාරදීමෙන් පසු එම විත්තිකරුවන් දෙදෙනා රුපියල් ලක්‌ෂයක මුදල් ඇප සහ රුපියල් 20 ලක්‌ෂයක ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදා හැරීමට බස්‌නාහිර පළාත්බද මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නියෝග කර තිබෙනවා.

ඇප නියම වූ විත්තිකරුවන් වූයේ මීගමුව පාර තොටිල්ලගහවත්තේ පදිංචි කොඩිකාර ආරච්චිගේ රිචඩ් (56) නමැති චීන අවන්හල් හිමියා සහ දැරියගේ මව වන මීගමුව පාර කටුවැල්ලේගම පදිංචි යූ. ඩී. ප්‍රියංගනී නමැත්තියක් බවයි සදහන් වන්නේ.

නඩුවේ පැමිණිල්ලේ සඳහන් වන පරිදි දැරියගේ මව මෙහි ප්‍රධාන විත්තිකරු වන චීන අවන්හල් හිමියාගේ අවන්හලේ සේවය කර තිබෙනවා. එහිදී ඇය අවන්හල් හිමියා සමඟ අනියම් සබඳතාවක්‌ පවත්වා ඇති බවත් සදහන්. චීන අවන්හල් හිමියා විවාහකයෙක්. පසුව අවන්හල් හිමියා දැරියගේ නිවසට පැමිණ මවගේ (විත්තිකාරියගේ) අනුදැනුම සහ ආධාරය මත දැරිය ලිංගික අතවරයට ලක්‌ කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  395 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,473 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,385 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,177 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,165 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,216 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,852 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,702 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,712 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,654 Downloads



Top 10 Commenters

Latest Comments

Top