Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
15
කඩාකප්පල්කාරි ක්‍රියා සිදුවන අවස්ථාවේ එහි සිටි ආරක්ෂක නිල ඇඳුමින් සැරසී සිටි පුද්ගලයෙක් ගැන විමර්ශන ඇරඹේ - CCTV Video

- කඩාකප්පල්කාරි ක්‍රියා සිදුවන අවස්ථාවේ එහි සිටි ආරක්ෂක නිල ඇඳුමින් සැරසී සිටි පුද්ගලයෙක් ගැන විමර්ශන ඇරඹේ - CCTV VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,179 Views
ආරක්ෂක අංශ නිල ඇඳුමකට සමාන නිල ඇඳුමක් හැඳගත් පුද්ගලයෙකු තුම්මෝදර ප්‍රදේශයේ කඩාකප්පල්කාරී ක්‍රියා සිදුවන අවස්ථාවේ එහි රැඳී සිටින බව දැක්වෙන වීඩියෝ දර්ශන කිහිපයක් පිළිබඳ අවධානය යොමුවී ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා. 

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර එම වීඩියෝවේ දැක්වෙන පුද්ගලයා හඳුනා ගැනීමට මහජන සහය පතන බවයි යුද හමුදාව නිවේදනය කළේ. 

පරීක්ෂණවලින් අනතුරුව අදාළ පුද්ගලයා ආරක්ෂක අංශ සාමාජිකයෙකු බවට තහවුරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට කටයුතු කෙරෙන බව ද යුද හමුදාව නිකුත් කළ අදාළ නිවේදනයේ සඳහන්.

මේ සම්බන්ධයෙන් තොරතුරු පවතී නම් ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ විශේෂ විමර්ශණ ඒකකයේ 0112514280 අංකයට දැනුම්දෙන ලෙසට මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  5,487 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  233 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,946 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,070 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,308 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,796 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,679 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,035 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,106 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,615 Downloads



Top 10 Commenters

Latest Comments

Top