Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
15
පොලිස් ඇඳිරිනීතිය මැද මහ රෑ දඹුල්ල හරහා ගිය වැලි ටිපර් රථය - Video

- පොලිස් ඇඳිරිනීතිය මැද මහ රෑ දඹුල්ල හරහා ගිය වැලි ටිපර් රථය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,845 Views
මුළු දිවයිනටම පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ වැලි ටිපර් රථ ගණනාවක් දඹුල්ල ප්‍රදේශය හරහා ගමන්කරන අයුරු දැකගතහැකි වූවා.

එහිදී ප්‍රථමයෙන් තොරතුරු වාර්තා වූයේ එම ටිපර් රථ සඳහා ඇඳිරි නීතිය අවස්ථාවේ මාර්ගයේ ගමන්කිරීම සඳහා විශේෂ අවසර පත් නිකුත් කර ඇති බවයි.

කෙසේ වෙතත් දඹුල්ල ජලාශ මංසන්ධිය ප්‍රදේශයේදී පොලිස් මාර්ග බාධකයක රාජකාරියේ නියැලී සිටි පොලිස් නිලධාරීන් විසින් මෙලෙස ගමන්කරමින් තිබූ ටිපර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී ඒ රථය සඳහා අදාළ අවසර පත් නොතිබූ බව අනාවරණ වූවා.

අනතුරුව එහි සිටි පොලිස් පරීක්ෂකවරයෙකු විසින් රියදුරුන්ට දැඩිලෙස අවවාද සිදුකර අදාළ ටිපර් රථවල ගමනාන්තය වළක්වා එහි රඳවාගෙන මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප පොළොන්නරුව, මින්නේරිය, හබරණ පොලිස් ස්ථානවලින් කළ විමසීමකදී අනාවරණ වූයේ වැලි ටිපර් ප්‍රවාහනය සඳහා එම පොලිස් ස්ථානවලින් ඇඳිරිනීති බලපත්‍ර නිකුත්කිරීමක් සිදුකර නොමැති බවයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  5,494 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  234 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,946 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,070 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,308 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,796 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,680 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,035 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,106 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,616 Downloads



Top 10 Commenters

Latest Comments

Top