Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
15
"පෙම්වතාව තල්ලු කරලා ඒ අය මාව දුෂණය කළා.." - බූස්ස හමුදා කඳවුරේ සෙබළුන් දෙදෙනෙකුගෙන් අතවරයට පත් තරුණිය සාක්ෂි දෙයි

- "පෙම්වතාව තල්ලු කරලා ඒ අය මාව දුෂණය කළා.." - බූස්ස හමුදා කඳවුරේ සෙබළුන් දෙදෙනෙකුගෙන් අතවරයට පත් තරුණිය සාක්ෂි දෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27,958 Views
"දුෂණය කරලා උඩුකය ඡායාරූප ගත්තා.."

"හැදුනුම්පත බලලා වයස අඩුයි කියලා එයාව තල්ලු කළා.."

අකුරල මුහුදු වෙරළේ පෙම්බස් ‍දොඩමින් සිටි පෙම්වතා ඉවත් කර පෙම්වතියට අතවර කර තරුණයින් දෙදෙනෙක් උඩුකය ඡායාරූප ගෙන තිබෙනවා. ඔවුන් අම්බලන්ගොඩ පොලිසියට මඟින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර චෝදනා ලැබූ බූස්ස හමුදා කඳවුරේ සෙබළුන් දෙදෙනා මැයි 24 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය වැඩබලන මහෙස්ත්‍රාත් ඉසෙඩ් පී.එම්. ලියාකාත් මහතා නියෝග කර තිබෙනවා.

මෙදිනට සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මඟින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා දැනුම් දී ඇති අතර සැකකරුවන් පැමිණි බව කියන ත්‍රිරෝද රථයද අම්බලන්ගොඩ පොලිසිය භාරයට ගත් බවත් සදහන්.

තමා සිය පෙම්වතා සමඟ අකුරල මුහුදු වෙරළේ කතාබහ කරමින් සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනකු විසින් පෙම්වතා ඉවතට ගෙන ගොස් තමන්ට අතවර කළේ යැයි ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි එම තරුණිය අම්බලන්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිරෝද රථයෙන් පැමිණි දෙදෙනා පළමුවෙන් තමාගේ සහ පෙම්වතාගේ හැඳුනුම්පත් ඉල්ලා සිටි බවත් ඒවා දුන් පසු පරීක්‍ෂා කර බලා වයස අඩුයැයි පවසා තම පෙම්වතා ඉවතට රැගෙන ගොස් තමාට අතවර කර ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත්  බවත් පැමිණිලිකාර තරුණිය පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

පැමිණිල්ලට අනුව අම්බලන්ගොඩ පොලිසිය සිද්ධිය හික්කඩුව පොලිසියට දැනුම් දී හික්කඩුව පොලිසියේද සහාය ඇතිව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් දෙදෙනා බූස්ස යුද හමුදා කඳවුරේ සේවය කරන බවත් ඉකුත් 12 වැනිදා පෙරවරුවේ බූස්ස හමුදා කඳවුරේ සේවය කරන වෙනත් අයකුට අයත් ත්‍රිරෝද රථයක් ඉල්ලාගෙන අම්බලන්ගොඩ ප්‍රදේශයේ මිතුරකුගේ නිවෙසට යන බව පවසා පිටත් වී තිබෙන බවත් ඒ එන අතර වාරයේ අකුරල මුහුදු වෙරළට පැමිණ තිබෙන බවද පොලිස් පරීක්‍ෂණවලදී තහවුරු වී තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  185 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,692 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,345 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,693 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,782 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,275 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,138 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,277 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,840 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,752 Downloads



Top 10 Commenters

Latest Comments

Top