Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
14
ගැටුම්වලට සම්බන්ධ බවට පිවිතුරු හෙළ උරුමයේ මධුමාධව අරවින්දට චෝදනා එල්ලවෙයි - මම එතනින් ගියා විතරයි මධුමාදව කියයි - Video

- ගැටුම්වලට සම්බන්ධ බවට පිවිතුරු හෙළ උරුමයේ මධුමාධව අරවින්දට චෝදනා එල්ලවෙයි - මම එතනින් ගියා විතරයි මධුමාදව කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,755 Views
ඊයේ ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම් අතරතුර මධුමාධව අරවින්ද මහතා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගමන් කරමින් සිටින බව දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරය දක්නට ලැබුණා.

ඊයේ ඇති වූ සිදුවීමෙන් අනතුරුව අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, සහ නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා ඇතුළු පිරිසක් අද මිනුවන්ගොඩ ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කළේ පිවිතුරු හෙළ උරුමය පක්ෂය නියෝජනය කරන මධුමාධව අරවින්ද මහතා ද අදාළ ගැටුම්වලට සම්බන්ධව ක්‍රියා කළ පුද්ගලයෙක් බවයි.

ආදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සදහා පිවිතුරු හෙළ උරුමයේ ජාතික සංවිධායක මධුමාධව අරවින්ද මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,451 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,496 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  34,644 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,272 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,225 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,078 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,386 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,738 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,683 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,890 Downloads



Top 10 Commenters

Latest Comments

Top