Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
14
වරකාපොල පොලිසියට පැමිණිල්ලක් දාන්න ආපු නාමල් කුමාරව විශේෂ පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් හැටි මෙන්න - Video

- වරකාපොල පොලිසියට පැමිණිල්ලක් දාන්න ආපු නාමල් කුමාරව විශේෂ පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් හැටි මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,406 Views
ඊයේ සහ පෙරේදා ප්‍රදේශ කිහිපයක ඇති වූ කලහකාරි සහ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සහ මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධීන් වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් ද පත්කර ඇති අතර මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශේෂ පොලිස් කණ්ඩායම විසින්.

පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා වරකාපොල පොලිසිය වෙත පැමිණි අවස්ථාවේදී නාමල් කුමාර නමැත්තා අත්අඩංගුවට ගෙන ඇති අතර මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ තෙල්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළා.

අමිත් වීරසිංහ පසුගිය වසරේ මාර්තු මාසයේ දිගන සහ තෙල්දෙණිය ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් ද අත්අඩංගුවට ගැණුනු අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මොහුව මහනුවර මහාධිකරණය මගින් ඇප මත මුදා හැරුණේ මාස 07කට පමණ පසුවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,449 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,474 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  34,612 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,270 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,225 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,077 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,380 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,738 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,682 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,890 Downloads



Top 10 Commenters

Latest Comments

Top