Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
14
අවුරුදු 6දී මතට ඇබ්බැහි වී අපරාධකරුවෙකු ලෙස සිරබත් කෑ හොලිවුඩයේ ධනවත්ම නළුවා - Photos

- අවුරුදු 6දී මතට ඇබ්බැහි වී අපරාධකරුවෙකු ලෙස සිරබත් කෑ හොලිවුඩයේ ධනවත්ම නළුවා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,577 Views
Robert Downey කියන්නේ ඇමරිකාවේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක්. වර්ෂ 1965 අප්‍රේල් මස ඔහු ඇමරිකාවේ නිව්යෝක් නුවර උපත ලබන්නේ මැන්හැටන් හි විසූ ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂවරයෙක් හා ජනප්‍රිය නිළියකගේ දරුවෙක් හැටියටයි. මව Elsie Ann. පියා Robert Downey Sr. මේ පුංචි දරුවා අවුරුදු 5 දී ඔහුගේ පියා Robert Downey Sr විසින් වර්ෂ 1970 දී අධ්‍යක්ෂණය කරන Pound චිත්‍රපටයේ රංගනයට එක්වෙමින් නළුවෙක් බවට පත් වෙනවා.

ඔහුගේ පියා මත්ද්‍රව්‍ය සදහා තදින් ලොල් වූ අයෙක්. එනිසාම ඔහුත් වයස අවුරුදු 5දී මත්ද්‍රව්‍යවල රසය විදිනවා. එම රසය හේතුවෙන් කාලයක් යද්දී ඔහු පියා සමග එකතු වී සෑම රාත්‍රියකම මත්ද්‍රව්‍ය භාවිතා කරනවා. කාලයක් සිනමා රසිකයින් ඔහුව හංවඩු ගසා ඇත්තේ මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වූ පොහොසත් කොල්ලා යනුවෙනුයි.

දිනපතා මතට ලොල් වුවත් ඔහු රංගන ජීවිතය තුල අති දක්ෂයෙක් බවට පත් වෙනවා. වර්ෂ 1970දී රංගනයට පිවිසෙන ඔහු මේ දක්වා සාර්ථක සිනමාපට රාශියකට සිය රංගන දායකත්වය ලබා දෙන්නේ ලොව සිටින ධනවත්ම රංගන ශිල්පියා බවට පත් වෙමින්.

කොහොම නමුත් ඔහුව වර්ෂ 1996 දී අත්අඩංගුවට පත් වෙනවා. ඒ අපරාධකරුවෙක් හැටියට. එසේ අත්අඩංගුවට පත් වෙද්දීත් ඔහු කොකේන්, මර්ජුවානා හා හෙරොයින් භාවිතා කර තිබුණු බවයි සදහන් වන්නේ. ඔහු 2001 දක්වා සිරගත කරනු ලබනවා. සියලු ප්‍රශ්න මැද්දේ ඔහු ඇමරිකානු ගායිකාවක් වූ Deborah Falconer සමග විවාහ දිවියට ඇතුලත් වෙනවා. ඒ වර්ෂ 1992දී. නමුත් ඔහු ඇයගෙන් 2004 වර්ෂයේදී දික්කසාද වෙන්නේ ඇමරිකානු නිෂ්පාදකවරියක් වූ Susan Downey හා ප්‍රේම සම්බන්ධයක් ඇති කරගනිමින්. ඇය සමග 2005 ඔහු විවාහ වෙනවා. තවමත් ඇය සමග ආදරයෙන් ජිවත් වෙන ඔහුට Avri Roel Downey හා  Exton Elias Downey දරුවන් දෙදෙනෙක් සිටිනවා.

මේ වසරේ අප්‍රේල් මස 26 වැනිදා ලොව පුරා තිරගත වීම් ආරම්භ කළ Avengers: Endgame චිත්‍රපටයෙන් ඔහුව දැකගන්න ලැබෙන අතර The Avengers, Iron Man, Sherlock Holmes 2009, Avengers: Infinity War, Spider-Man: Homecoming යන අතිශය ජනප්‍රිය චිත්‍රපට සදහා ඔහු රංගනයෙන් දායක වී තිබෙනවා.














Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  808 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,614 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,404 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,186 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,367 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,254 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,859 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,747 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,738 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,663 Downloads



Top 10 Commenters

Latest Comments

Top