Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
13
මංගල කියන එකද හරි ? කාදිනල් හිමි කියන එකද ? විපක්ෂ නායක මහින්ද විමසයි - Video

- මංගල කියන එකද හරි ? කාදිනල් හිමි කියන එකද ? විපක්ෂ නායක මහින්ද විමසයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,468 Views
සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම සහ ඇතැම් දර්ශන මාධ්‍ය ආයතනවල පෙන්වීම සීමා කිරීම හරහා ජනතාව තුළ පවතින සැකය තවදුරටත් වැඩිවන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

නාරාහේන්පිට - අභයාරාම විහාරස්ථානයේ අද පෙරවරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර විපක්ෂනායකවරයා ඊයේ පස්වරුවේ අනුරාධපුර ලංකාරාම විහාරස්ථානයට පැමිණියා.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ අනුරාධපුර ලංකාරාම විහාරස්ථානය වෙත ගොස් විහාරාධිපති පුජ්‍ය රළපනාවේ ධම්මජොති හිමියන්ගේ ආශිර්වාදය ලබාගත්තා.
 

අනුරාධපුර ලංකාරාම විහාරයේ විහාරාධිපති පුජ්‍ය රළපනාවේ ධම්මජොති හිමි

"අවුරුදු 30ක් තිබ්බ යුද්ධය නැති කරන්න පුළුවන් වුණේ තමුන්නාන්සේට. මේවා අපි කියන්නේ නැත්තම් කවුද කියන්නේ. දැන් මේවා මිනිස්සුන්ට අමතක වෙලා නැද්ද? ඊළඟට මිනිස්සු දැනගන්න ඕනේ කොයි වෙලාවේ හරි මේ සතුරා කියන මිනිහා මතුවෙනවා නැවත කියලා. කිසි කෙනෙක් මේ ගැන හෙව්වද කියලා බලන්නකෝ. කියනවා කථාවට මේ මාධ්‍ය මේවා සීමා කරන්න. මාධ්‍ය සීම කරන්න බැහැ. මිනිස්සුන්ට මේවා පෙන්නුවාට පස්සේ අපේ මිනිස්සුනගේ ආරක්ෂාවක් සැලසෙනවා මේක තුළින්. දැන් තමුන්නාන්සේ කියලා කියන්නේ මේ රටේ අවස්ථා දෙකක ජනාධිපතිවරයෙක්.
තමුන්නාන්සේ කථා කරනකොට අහරෙන් හූ කියනකොට හරියනවද දෙවි හාමුදුරුවනේ. කවුද මේ හූ කියන්නේ. ඒ හූ කියනකොට අල්ලලා රීමාන්ඩ් කරන්න ඕනේ ඒකයි නීතිය".

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

"දැන් හාමුදුරුවෝ අනු හතරෙත් ඕක කිව්වා. රජුන්ට කිට්ටු වුණොත් රජුන්ගෙන් කැපෙනවා. ඕනෑවට වඩා ජනතාව ඈත්වෙනවා. රජුන්ගෙන් ඈත් වෙනකොට ජනතාවට කිට්ටුවෙනවා. රජුන්ගෙන් කැපෙනවා. ජනතාවගෙන් එහෙමයි".

මේ අතර විපක්ෂනායකවරයා අද පෙරවරුවේ නාරහේන්පිට - අභයාරාම විහාරස්ථානයේ පැවති ජාත්‍යන්තර හෙද දින සැමරුමකට එක්වුණා.

උත්සවයෙන් අනතුරුව විපක්ෂනායකවරයා මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නවලටද පිළිතුරු ලබා දුන්නා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  183 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,692 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,339 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,684 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,781 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,275 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,138 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,274 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,840 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,752 Downloads



Top 10 Commenters

Latest Comments

Top