Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
13
වහාම ක්‍රියාත්මක පරිදි රස්නායකපුර සහ කොබෙයිගනේට හෙට අලුයම 4 තෙක් පොලිස් ඇඳිරිනීතිය

- වහාම ක්‍රියාත්මක පරිදි රස්නායකපුර සහ කොබෙයිගනේට හෙට අලුයම 4 තෙක් පොලිස් ඇඳිරිනීතියHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,148 Views
වහාම ක්‍රියාත්මක වන පරිදි රස්නායකපුර සහ කොබෙයිගනේ යන පොලිස් බල ප්‍රදේශවලට ද පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ හෙට අලුයම 4 දක්වා බල පැවැත්වෙන පරිදි මෙම ප්‍රදේශ වෙත පොලිස් ඇඳිරි නීතිය පැනවූ බවයි.

ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කුලියාපිටිය, බිංගිරිය, හෙට්ටිපොළ සහ දුම්මලසූරිය යන පොලිස් බල ප්‍රදේශවලට ද හෙට අලුයම 4 දක්වා ක්‍රියාත්මක වන පරිදි අද දහවල් යළි පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  5,530 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  239 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,949 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,070 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,309 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,797 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,681 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,036 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,107 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,616 Downloads



Top 10 Commenters

Latest Comments

Top