Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
12
"දුව අද හිටියනම් මලක් ගෙනත් දෙනවා අම්මටයි ආච්චිටයි දෙන්නටම" - කටුවාපිටිය බෝම්බයෙන් මවකට දරුවෙකුත් දරුවෙකුට මවත් අහිමි වූ සංවේදී කතාවක් මෙන්න - Video

- "දුව අද හිටියනම් මලක් ගෙනත් දෙනවා අම්මටයි ආච්චිටයි දෙන්නටම" - කටුවාපිටිය බෝම්බයෙන් මවකට දරුවෙකුත් දරුවෙකුට මවත් අහිමි වූ සංවේදී කතාවක් මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,744 Views
"මේ වේදනාව කියන්න බැහැ මේ මිනිස්සු කරපු දේ...."
"තේ එකක්වත් අම්මා නැතුව හදාගත්තේ නැහැ"

මවකට උතුම්ම වස්තුව තමන්ගේ දරුවන්.  මවකට දරුවෙකුත් දරුවෙකුට මවත් අහිමිවීම කොතෙක් නම් දැරිය හැකි දෙයක්ද?

මව්වරුන්ගේ දිනය යෙදී ඇති අද දිනයේ අප ඔබට මේ කියන්න යන්නේ මේ අසමසම සෙනෙහස අහිමිවූ මව්වරුන් සහ දරුවන් පිළිබද කතා පුවතක්.

හිරුගේ ආලෝකයත් මවගේ අපරිමිත ස්නේහයත් එක්ව තනන ලද මේ ලෝකයේ, මව් සෙනෙහසේ අපූර්වත්වය පිලිබදව කියාදෙන්නට තවත් අටුවා ටිකා අවැසි නැහැ.

එවන් අපූර්ව මාතෘ ස්නේහය සිහිකරවාලන්නටයි 1912 වසරේ සිට සෑම වසරකම මැයි මස 2වන ඉරිදා දිනය මව්වරුන් වෙනුවෙන් වෙන් කිරීමට ලෝක ප්‍රජාව කටයුතු කළේ.

අම්මාවරුන්ගේ ගුණ සුවඳ පිලිබදව ලොවම කතා කරන අද, ඒ අසමසම සෙනෙහස අහිමිවු දරුවන් පිරිසක් සොයාගෙන අපි ගියේ මීගමුව කටුවපිටිය ප්‍රදේශයට.

එදා කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මව්වරුන් ගණනාවකටද දස මසක් කුස දරා, සිය ලේ කිරි කර පොවා වැදූ දරු  සම්පත  අහිමිවුණා.

වෙනදා මෙන් තම දෙමාපියන්ගේ ආදරය , සෙනෙහස මැද හැදී වැඩුණු මේ දරුවන්ට ඒ සෙනෙහස අහිමිවන්නට ගියේ  නිමේෂයක් පමණයි.

කිසිවෙකුට සම කළ නොහැකි අම්මාගේ ගුණ සුවද මේ දියත දසත පැතිරෙද්දී, මේ දරුවන්ට අම්මා නැති අඩුව පුරවාලන්නට කාට කවදා හැකිවේවිද..?

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,443 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,467 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  34,597 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,270 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,225 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,075 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,380 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,738 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,681 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,890 Downloads



Top 10 Commenters

Latest Comments

Top