ලෝක කුසලාන පුහුණු තරඟවලින් අද දිනයේදී ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවති තරඟයෙන් ශ්‍රී ලංකා පිළට කඩුලු 7ක පරාජයක් අත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ පන්දු ඕවර 50 තුලදී ලකුණු 279ක් රැස්කල කලේය.
එයට පිළිතුරු වශයෙන් සිම්බාබ්වේ පිළ ලකුණු 281ක් රැස්කලේ කඩුලු 3ක් පමණක් දැවී ගොස්ය. ශ්‍රී ලංකාව පළමුවන පුහුණු තරඟයේදීද දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්විය.
ලකුණු පුවරුව පහතින්....