Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
11
"රටක ජාතික ආරක්ෂාවට මුල් තැන දෙන්න ඕනි, ආණ්ඩුව ගැන ජනතාවට විශ්වාසයක් නෑ..." - විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ - Video

- "රටක ජාතික ආරක්ෂාවට මුල් තැන දෙන්න ඕනි, ආණ්ඩුව ගැන ජනතාවට විශ්වාසයක් නෑ..." - විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,332 Views
සත්‍ය තොරතුරු මාධ්‍ය මගින් පල කිරීමට ඉඩ ලබා නොදීම හරහා ජනතාව තුල අසත්‍ය තොරතුරු පැතිර යාමේ වැඩි ඉඩක් පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
 
රුවන්වැල්ල - කොටියාකුඹුර ප්‍රදේශයේ ඊයේ පැවති අවංගල්‍ය උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
 
මේ අතර අද (11) පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගත්තා.

ඉන් අනතුරුව විපක්ෂ නායකවරයා මල්වතු පාර්ශවේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් මෙන්ම, එම පාර්ශවයේ අනුනායක අතිපුජ්‍ය නියංගොඩ විජිතසිරි සහ දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිවරුන් ද බැහැදුටුවා.
 
පසුව අස්ගිරි මහා විහාරයට ගිය ඔහු එහිදී අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් ද බැහැ දැක කතා බහක නිරතව තිබෙනවා.
 
අනතුරුව විපක්ෂ නායකවරයා අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි සහ වේඞරුවේ උපාලි හිමිවරුන් ද බැහැ දුටුවා.
 
ගැටඹේ රාජෝපවනාරාමය වෙත ගිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එහිදී එම විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් හමු වුණා. 
 
පසුව ඔහු මැණික්හින්න - හූරිකඩුව - විද්‍යා සාගර පිරිවෙණට ගොස් එහි විහාරාධිපති රාජකීය පණ්ඩිත ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක නාපාන පේමසිරි නාහිමි බැහැ දුටු බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,451 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,507 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  34,662 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,274 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,225 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,078 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,388 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,738 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,684 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,892 Downloads



Top 10 Commenters

Latest Comments

Top