Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
11
"රජය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කිසිදු ආකාරයක මාධ්‍ය වාරණයක් පනවා නැහැ.." - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - Video

- "රජය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කිසිදු ආකාරයක මාධ්‍ය වාරණයක් පනවා නැහැ.." - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,823 Views
රජය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කිසිදු ආකාරයක මාධ්‍ය වාරණයක් පනවා නොමැති බව සඳහන් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළා.






කෙසේ වෙතත්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර මේ පිළිබදව පැවති සාකච්ඡාවේදී ඔහු පැහැදිලිව සඳහන් කර සිටියේ කඩු, කිනිසි ආදිය අත්අඩංගුවට ගැනීමේ දර්ශන පෙන්වීම තුළ රටේ මහජනතාව බියට පත්වන බවයි. 

එය දරුවන් පාසල් නොයැවීමට හේතුවන බවත්, එම නිසා එවැනි දර්ශන නොපෙන්වා සිටින ලෙසත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී දැනුම්දුන් බව පැහැදිලිව සදහන් කළ යුතුයි.

ඒ අනුව, රජය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කිසිදු ආකාරයක මාධ්‍ය වාරණයක් පනවා නොමැති බව ප්‍රකාශ කළ ද පනවා ඇති නීති රාමුව තුළ ක්‍රියාත්මක වීමේදී නිදහස් වාර්තාකරණය සිදුකළ හැකි වටපිටාවක් සැකසී නොමැති බව සදහන් කළ යුතුය. 

මේ වනවිට රට පුරා සිදුවන සෝදිසි මෙහෙයුම් වලදී සොයා ගන්නා පුපුරණ ද්‍රව්‍ය ඇතුළු අවි ආයුධ පිලිබද පුවත් වාර්තාකරණය, අපගේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට වාරණය කිරීමත්, පොලීසිය සහ ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් නිකුත් කරනු ලබන දර්ශන පමණක් විකාශ කරන ලෙස දන්වා සිටීමත් හරහා සිදුවන්නේ, නිදහස් වාර්තාකරණයට වැට බැදීමක් නොවේද?
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  5,566 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  242 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,957 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,072 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,310 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,797 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,688 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,038 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,108 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,618 Downloads



Top 10 Commenters

Latest Comments

Top