Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
11
දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකුට ජිවිතය අහිමි වෙයි - Video

- දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකුට ජිවිතය අහිමි වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,861 Views
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ ඉනාමලුව ප්‍රදේශයේදී අද (11) අළුයම සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇතැයි සීගිරිය පොලිසිය පවසනවා.
 
මෙසේ අනතුරට පත්ව ඇත්තේ බිත්තර වී ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සහ ප්ලාස්ටික් බට ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක්.
 
එහි දී මියගොස් ඇත්තේ බිත්තර වී ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ රිය සහායකයා බව පොලීසිය සඳහන් කළා.

බිත්තර වී ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථය ප්‍රධාන මාර්ගය අසල නවතා තිබූ ප්ලාස්ටික් බට ප්‍රවාහනය කළ ලොරි රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
 
අළුයම 5.00 ට පමණ සිදුවූ මෙම රිය අනතුරෙන් බිත්තර වී ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ රිය සහායකයා එළියට ගැනීම සඳහා පැය දෙකක පමණ අධික කාලයක් ප්‍රදේශවාසීන් දැඩි වෙහෙසක් දැරූ බව පොලිසිය පවසනවා.
 
ලොරි රථයේ රියදුරු ගේ සිරුර සිර වී තිබුණු බවත් කිහිපදෙනෙකු ඔහුගේ ඔහු එළියට ගැනීම සඳහා උත්සාහ කළ ද තවත් පිරිසක් සිය ජංගම දුරකථන වලින් මෙම සිරුර වීඩියෝ ගත කරමින් සිටීම විශේෂත්වයක්.
 
නවතා තිබූ ලොරි රථයේ රියදුරු කියා සිටියේ තමන් බිරිඳ දරුවන් සහ මව සමඟ පොලොන්නරුව ප්‍රදේශයට මෙම ලොරි රථයෙන් ගමන් කරමින් සිටියදී රාත්‍රී කාලයේ පන්සල ආසන්නයේ නවතා නිදාගත් බවයි.
 
අනතුර සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  5,582 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  242 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,957 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,072 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,310 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,797 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,697 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,038 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,108 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,618 Downloads



Top 10 Commenters

Latest Comments

Top