Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
10
සයින්දමරුදු පිපිරීම සිදුකළ ත්‍රස්තවාදීන් විසින් වළදමා තිබූ තවත් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයාගැනේ

- සයින්දමරුදු පිපිරීම සිදුකළ ත්‍රස්තවාදීන් විසින් වළදමා තිබූ තවත් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයාගැනේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,518 Views
සයින්දමරදු පිපිරීම සිදුකරගත් ත්‍රස්තවාදීන් විසින් සඟවා තිබූ තවත් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් කාත්තන්කුඩි වෙරළේ වළදමා තිබියදී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.
 
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අද (10) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, බෝම්බකරුවන් සමඟ සබදතා පැවැත්වූ දෙහිවල - ගල්විහාර පාරේ පදිංචි බුහාරි මොහොමඩ් නමැත්තෙකු පොලීසිය ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
කොළඹ - ටී.බී. ජයා මාවතේ පිහිටි ඔහුගේ පෞද්ගලික සේවා ස්ථානයේ කාර්යාලයේ තිබී රුපියල් ලක්ෂ 83ක මුදලක් සහ පවුම් 97ක රන් භාණ්ඩ ද පසුව සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  5,487 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  233 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,946 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,070 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,308 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,796 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,679 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,035 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,106 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,615 Downloads



Top 10 Commenters

Latest Comments

Top