ඊයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වූ උදය ගම්මන්පිළ විසින් කියා සිටිය ඡන්ද ලක්ෂ 58ක් ලබාගත් ජනතාවගේ වීරයා තවමත් මියගොස් නැති බවයි. ඔහු කාල්ටන් නිවසේ සිටින බවත් ඡන්දය දුන් පිරිස අනාත වී නැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
මෙම අවස්ථාවට විමල් වීරවංශ ,දිනේශ් ගුණවර්ධන හා වාසුදේව නානායක්කාර යන දේශපාලනඥයින්ද එක්වී සිටියා.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්..