Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
10
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඇමෙරිකානු නිලධාරිනියක් මරුට - Photos

- පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඇමෙරිකානු නිලධාරිනියක් මරුට - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,250 Views
පසුගියදා ෂැංග්‍රිලා හෝටලයේ සිදුවූ බොම්බ ප්‍රහාරයේ ගොදුරක් බවට පත්වූ Chelsea Decaminada නමැති ඇමරිකානු ජාතික තරුණිය සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයකින් දන්වා තිබෙනවා.
 
ඇය මෙම ප්‍රහාරයෙන් මියගිය 45 වැනි විදේශිකයා ද වනවා.
 
ඇමරිකාවේ ඩියුක් විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකවූ ඇය ඇමරිකානු රජයේ වාණිජ දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති බව සඳහන්.

වාණිජ්‍යය හා නීති සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතියක් භාරව කටයුතු කළ ඇය එහි පර්යේෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.
 
ෂැංග්‍රිලා ප්‍රහාරය නිසා බරපතල තුවාල ලද පිරිස අතර සිටි ඇය එදිනම සිංගප්පූරුව වෙත රැගෙන ගිය නමුත් දින කිහිපයක ප්‍රතිකාර වලින් පසු එම රෝහලේදී ඇයගේ ජීවිතය ගලවාගන්නට නොහැකිව තිබුණා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  7,683 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,569 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,124 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,219 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,174 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,546 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,541 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,319 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,460 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,666 Downloads



Top 10 Commenters

Latest Comments

Top