Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
10
හුඟ දෙනෙක් නොකරන, ජනප්‍රිය ගායිකා කේ. සුජීවාගේ සුරූපී දියණිය කරපු අලුත්ම විලාසිතාව මෙන්න - Video & Photos

- හුඟ දෙනෙක් නොකරන, ජනප්‍රිය ගායිකා කේ. සුජීවාගේ සුරූපී දියණිය කරපු අලුත්ම විලාසිතාව මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,555 Views
වර්ථමානයේ තරුණ තරුණියන් අතරින් අලුත් අලුත් විලාසිතා කරන්න හුඟ දෙනෙක් යොමුවෙනවා.

ඒ අතර ඇඟේ ටැටූ කෙටීම සහ මුදු පැළඳීම විශේෂ තැනක් ගන්නවා.  අපි මේ කියන්න යන්නේ අපේ රටේ ප්‍රසිද්ද ගායිකාවක්ගේ සුරූපී දියණියක් කරපු විලාසිතාවක් ගැනයි.

මේ විලාසිතාව පිටුපස කතාවකුත් තියෙනවා. හැබැයි හුඟ දෙනෙක් මේ විලාසිතාවනම් කරන්න පෙළෙඹෙන්නේ නැහැ. මේක ඒ තරම් වේදනාකාරීයි.

කෙසේ වෙතත් අපි මේ කියන්න යන්නේ කේ සුජීවා ගායන ශිල්පිනියගේ වැඩිමහල්  දියණිය ගායනයට, වාදනයට, රංගනයට දක්ෂ අංජලී කළ එවැනි වැඩක් ගැනයි.

ඇය ඊයේ දෙහිවල පිහිටි ටැටූ ආයතනයකින් ඇගේ නාසයේ මුදුවක් (piercing) පැළඳගත්තා.

කෙසේ වෙතත් මේ ගැන ඇය පවසන්නේ මේ සඳහා ඇයව පෙළඹුවේ ඇගේ මව සහ මිතුරියක් බවයි.

තවද ඉන්දියාවේ ජනප්‍රිය නිළියක් සහ නිරූපිකාවක් වන ආරුෂි දත්තා  (Aarushi Dutta) අනුකරණය කරමින් මෙය පැළඳීමට ඇය පසුගිය වසරේ සිට කැමැත්තෙන් සිටි බවයි...

අදාළ වීඩියෝව සහ ඡයාරූප පහතින් බලන්න





Aarushi Dutta ගේ ඡායාරූප පහතින්....


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  5,560 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  242 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,957 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,072 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,310 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,797 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,686 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,037 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,108 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,618 Downloads



Top 10 Commenters

Latest Comments

Top