Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
10
"හැමෝම හොදින් ඇති කියා මම හිතනවා. ඔව් මමත් හොදින්..." - සියල්ලන්ට ස්තූති කර සංවේදී ෆේස්බුක් සටහනක් තබා ලෝකප්‍රකට තරුව අභිරහස් ලෙස ජිවිතයට සමු දෙයි

- "හැමෝම හොදින් ඇති කියා මම හිතනවා. ඔව් මමත් හොදින්..." - සියල්ලන්ට ස්තූති කර සංවේදී ෆේස්බුක් සටහනක් තබා ලෝකප්‍රකට තරුව අභිරහස් ලෙස ජිවිතයට සමු දෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,412 Views
හාස්‍යයෙන් තවත් පිරිසක්  හිනස්සන්න පුළුවන් නම් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් හැටියට ඔහු හෝ ඇය සාර්ථක බවයි මත පලවෙන්නේ. එලෙසින් ඉංග්‍රීසි සිනමාව තුළ සියල්ලන් හිනැස්සු Freddie Starr නම් වූ එංගලන්ත හාස්‍ය රංගන ශිල්පියාට බොහෝ දෙනෙක් ආදරේ කළා. ඔහු ගායකයෙක් ලෙසිනුත් අතිශය ජනප්‍රියයි. 1943 වර්ෂයේ ජනවාරි 9 දා උපදින ඔහු වර්ෂ 76 ආයු වළදා ඊයේ දින ලෝකයම හඩවා ජිවිතයට සමු දුන්නා.

ඔහු එලෙසින් ජිවිතයට සමු දුන්නේ ෆේස්බුක් සටහනක් තබා අභිරහස් ලෙසයි. ස්පාඤ්ඤයේ Mijas හි පිහිටි ඔහුගේ නිවසේ තිබියදී සිරුර හමුව තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. ඔහුගේ සිරුර හමුව ඇත්තේ නිරුවත්ව.

කොහොම නමුත් ඔහු මිය යාමට පෙර ෆේස්බුක්හි තැබූ සටහන ගැන බොහෝ දෙනෙක් කතාබහ කරන අතර ඔහු සිය දිවිහානි කරගත්තාද ඒ  කුමන හේතුවක් නිසාද යන්න සදහනක් නැහැ. "හැමෝම හොදින් ඇති කියා මම හිතනවා. ඔව් මමත් හොදින්. දැන් මම වෙහෙසට පත් වෙලා. කොහොම නමුත් මම හොදින්...මගේ හදවත තුල සිටි හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. මට අදහස් දැක්වූ මට කරුණාව දැක්වූ සියල්ලන්ටම.." යනුවෙන් ඔහු සටහන් තබා තිබෙනවා. ඔහුගේ වියෝව සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ ජනප්‍රිය තරු ශෝකය පල කර තිබෙනවා.

Freddie Starr කලාකරුවෙක් ලෙස සම්බන්ධ වෙන්නේ 1960 වර්ෂයේ. Betty Starr ඔහුගේ ප්‍රථම විවාහක බිරිද වන අතර ඉන් අනතුරුව Sandy Starr, Donna Starr, Sophie Lea Starr යන අයත් ඔහුගේ බිරින්දෑවරු. මොවුන්දාව ඔහුට දරුවන් 6 දෙනෙකු සිටිනවා.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  814 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,615 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,404 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,186 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,371 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,254 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,859 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,748 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,738 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,663 Downloads



Top 10 Commenters

Latest Comments

Top