Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
09
චෝදනා එල්ලවන අබ්දුල් රාසික් වහා අත්අඩංගුවට ගන්නැයි ත්‍රස්ත විරෝධී ජාතික එකමුතුවෙන් පැමිණිල්ලක් - Video

- චෝදනා එල්ලවන අබ්දුල් රාසික් වහා අත්අඩංගුවට ගන්නැයි ත්‍රස්ත විරෝධී ජාතික එකමුතුවෙන් පැමිණිල්ලක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,219 Views
සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ත්‍රස්ත විරෝධී ජාතික එකමුතුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා.

ඒ, පුසල්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා නැමති කාන්තාව බාල වයස්කාරියක්ව සිටියදී පැහැරගෙන ගොස් ත්‍රස්තවාදී කල්ලි සාමාජිකයෙකුට විවාහ කරදීමට සහය වීම පිළිබඳවයි.
 
පසුගිය අප්‍රේල් 21 වැනිදා කටුවාපිටිය, ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළේ අබ්දුල් මොහොම්මදු හස්තුන් බවට පොලිසිය අනාවරණය කරගත්තා.

ඔහුගේ බිරිඳ වූයේ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා දමිල සම්භවයක් සහිත කාන්තාවක්.

කෙසේ වෙතත් සයින්දමරුදු හි නිවසකදී ත්‍රස්තවාදීන් පිරිසක් බෝම්බ පුපුරුවා ගත් අවස්ථාවේ පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ද ජීවිතක්ෂයට පත් වූ බව මේ වන විට අනාවරණ වී තිබෙනවා.
 
මඩකලපුව, තෙට්ටකිව් හි මධ්‍යම පාන්තික හින්දු පවුලක උපත ලැබූ පුලස්තිනී ඉස්ලාම් අන්තවාදීන් විසින්  පැහැරගෙන කොළඹ පිහිටි අබ්දුල් රාසික් නැමැත්තෙකුගේ තවුහිද් ජමාත් කාර්යාලයක් වෙතට රැගෙන ගොස් අන්තවාදී අදහස්වලට පොළඹවාගෙන ඇති බව පුලස්තිනීගේ මවඋපුටා දක්වමින් අප ඊයේ වාර්තා කළා.

පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරාගේ මව

"මගේ දුව හින්දු භක්තිකයෙක්. හස්තුන් කියන එක්කෙනා මගේ දුවව පැහැරගෙන ගිහිල්ලා මුස්ලිම් ආගමට හරවගෙන තිබුණා. උසස් පෙළ කරද්දි කල්මුණේ පන්ති ගිය වෙලාවේ තමයි මෙහෙම පැහැරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඔහු කොළඹ රාසික්ගේ තවුහිද් ජමාත් කාර්යාලයට එක්කන් ගිහිල්ලා. සතියකට පස්සේ තමයි අපිට කෝල් කරලා කතා කළේ".

මේ අතර තමන්ට එල්ලවන මෙම චෝදනාව සම්බන්ධයෙන් සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් නඩු කටයුත්තක් සඳහා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් පල කළා.

මේ අතර චෝදනා එල්ලවන අබ්දුල් රාසික් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ත්‍රස්ත විරෝධී ජාතික එකමුතුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,443 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,467 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  34,597 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,270 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,225 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,075 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,380 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,738 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,681 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,890 Downloads



Top 10 Commenters

Latest Comments

Top