Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
09
ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු සහරාන්, කාත්තන්කුඩියේ සිට රටට විරුද්ධව සිදුකළ දේ සූෆි මුස්ලිම්වරුන් හෙළිකරයි - Video

- ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු සහරාන්, කාත්තන්කුඩියේ සිට රටට විරුද්ධව සිදුකළ දේ සූෆි මුස්ලිම්වරුන් හෙළිකරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,436 Views
2017 වසරේ සිට ඔවුන් වගකිව යුතු සියලු අංශ දැනුවත් කරලා....
නීති විරෝධී ක්‍රියා රැසක් සම්බන්ධයෙන් ලිපි රැසක් යවලා....

සහරාන් ඇතුලු ජාතික තව්හිද් ජමාත් සංවිධානය කාත්තන්කුඩි ප්‍රදේශයේ සිට රටට විරුද්ධව සිදුකළ බොහෝ ක්‍රියාකාරකම් පිළිබඳ වගකිව යුතු සියලු අංශ දැනුවත් කළද ඒ සදහා නිසි ක්‍රියාමාර්ගයක් නොගත්  බවට ප්‍රදේශයේ සූෆි මුස්ලිම්වරුන් චෝදනා කරනවා.

කාත්තන්කුඩි ප්‍රදේශයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔවුන් මේ පිළිබඳ කරුණු රැසක් අනාවරණ කළා.

පාස්කු ඉරිදා ප්‍රහාරයට නායකත්වය දුන් බව කියන සහරාන් හෂීම් සිදුකළ නීති විරෝධී බොහෝ ක්‍රියාකාරකම් පිළිබද සූෆි මුස්ලිම්වරුන් වගකිව යුතු බලධාරින් දැනුවත් කර තිබෙනවා.

2017 වසරේ යොමුකර ඇති අදාළ ලිපි මගින් ජාතික තව්හිද් ජමාත් සංවිධානය අන්තවාදී මත ප්‍රචාරය කිරීම සදහා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද අදාළ පාර්ශ්ව දැනුවත් කර තිබෙනවා.

මීට අමතරව අදාළ සංවිධානය එම ප්‍රදේශය තුළ සිදුකරන නීති විරෝධී ක්‍රියා රැසක් සම්බන්ධයෙන් ද එම ලිපිවල සඳහන්.

කාත්තන්කුඩි  සූෆි මුස්ලිම්වරුන් චෝදනා කරන්නේ සියලු පාර්ශ්ව දැනුවත් කළද ඒ සදහා ඔවුන් කිසිදු ක්‍රියාමාර්ගයන් නොගත් බවටයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,451 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,508 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  34,664 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,276 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,225 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,078 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,394 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,738 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,684 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,892 Downloads



Top 10 Commenters

Latest Comments

Top