Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
09
පුද්ගලයෙකුට මරු කැඳවමින් අධිවේගී මාර්ගයේ සිදුවූ මාරක අනතුර කැමරාවක සටහන් වෙයි - Video

- පුද්ගලයෙකුට මරු කැඳවමින් අධිවේගී මාර්ගයේ සිදුවූ මාරක අනතුර කැමරාවක සටහන් වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,841 Views
අධිවේගී මාර්ගයකදී අවසනාවන්ත අනතුරකින් පුද්ගලයෙකු මියයන ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
 
අදාළ අනතුර සිදුවන්න වයඹදිග චීනයේ අධිවේගී මාර්ගයකයි.
 
එහිදී සිදුවන්නේ යකඩ කැබැල්ලක් මෝටර් රථයක ඉදිරිපස වීදුරුව බිඳගෙන මෝටර්රථය තුලට කඩාවැදීමයි.

අනතුරින් මෝටර් රථයේ ගමන්කරමින් සිටි අයෙකු බරපතළ තුවාළ ලබා රෝහල් ගතකිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.
 
මෙම නොසිතූ අනතුරින් එම පුද්ගලයාගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
 
එම අනතුර සිදුවන ආකාරය අදාළ මෝටර් රථයේ සහ ඉදිරියෙන් ගමන්කළ රථවල සවිකර තිබූ කැමරාවල පටිගතවී තිබෙනවා.
 
පොලිසිය සැකපළකරන්නේ ලොරි රථයකින් කඩා වැටුණු අබලන් වූ යකඩ කැබැල්ලක් මෙලෙස මාර්ගයේ වැටී තිබෙන්නට ඇති බවටයි.
 
ඉදිරියෙන් ගමන්කළ මෝටර් රථයේ රෝදයට හසුවූ යකඩ කැබැල්ල පසුපස මෝටර් රථයේ ඉදිරිපස වීදුරුව සුනුවිසුනු කළ අයුරු පහතින්.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,451 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,507 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  34,662 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,274 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,225 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,078 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,388 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,738 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,684 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,892 Downloads



Top 10 Commenters

Latest Comments

Top